Ebates හරහා Part Time Income එකක් ලබා ගන්න කැමති අය අනිවාර්යයෙන් කියවන්න

Ebates ගැන කියලා දෙන්න කලින් මම ඔයාලගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඔයා eBay, Aliexpress වගේ Online Shopping Sites වලින් භාණ්ඩ ගෙන්වන කෙනෙක්ද? ඔයාගෙ යාලුවෝ ඉන්නවද eBay, Aliexpress වලින් භාණ්ඩ ගෙන්වන? ඉතින් මේ ප්‍රශ්න දෙකටම ඔයාගෙ උත්තරය ඔව් නම් අපි මේ අද කතා කරන මාතෘකාව ඔයාට ගොඩක් වැදගත් වේවි කියල මම හිතනව. මේකෙන් ඔයාට සුපිරි ආදායමකට අනිවාර්‍යයෙන්ම…

 Adfly වලින් සල්ලි හම්බ කරන්න කැමති අය අනිවා කියවන්න – හොදම Tips & Tricks කිහිපයක්

ඉතින් adfly වලින් මුදල් හම්බ කරන්න කලින් මම ඔයාලට කියල දෙන්නම් ඇත්තටම මේ වෙබ් අඩවියෙන් මොකක්ද වෙන්නෙ කියලා. Adfly වලින් ඇත්තටම කරන්නෙ ලොකු වෙබ් ලිපිනයක් කුඩා වෙබ් ලිපිනයක් කරලා ඒ පොඩි වෙබ් ලිපිනය හරහා කිසියම් කෙනෙක් අදාල වෙබ් අඩවියට යද්දි ඒ මත තත්පර 5 ක ඇඩ් එකක් Display කරලා ඒ මගින් මුදල් ඉපයීම වගේ දෙයක්….

Viutube සමග Video Contents නිර්මාණය කර මුදල් උපයන ආකාරය දැන ගනිමු

මොකක්ද මේ Viutube? ඉතින් මේ වියුටියුබ් ගැන කියන්න කලින් පොඩි දෙයක් කියන්න කැමතියි ඔයාලට, අපි හැමෝම දන්නවා Youtube හරහා Adsense Ads ඔයාලගෙ වීඩියෝ වල ප්‍රදර්ශනයකර මුදල් උපයන්න පුලුවනි කියලා. නමුත් මේ කාලය වෙනකොට ඒ දේ සීමා සහිත කරන්න ගූගල් සමාගම පියවර අරගෙන තියෙනවා. විශාල වශයෙන් Publisher ප්‍රමාණය හා Advertisers ලාගේ අඩුවීම නිසා මෙකී නව සීමා…

Eworks Web Solutions Provides Best Web Design and Development Service in Sri Lanka

ඔබට, ඔබේ ව්‍යාපාරයට හෝ ඔබේ ආයතනයට වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යද? එසේනම් එම සිහිනය ඉටුකර දීමට Eworks Web Solutions අපි සූදානම්. ලංකාවේ අවම මුදලකට, ප්‍රමිතියෙන් හා ඉහළ ගුණාත්මක බවකින් යුතු වෙබ් අඩවියක් ඉතාමත් කෙටි කාලයකින් නිර්මාණය කරලීමට අප ආයතනය සමත්. මේ වනවිට අප වෙබ් අඩවි ගණනාවක්ම නිර්මාණය කර ඇති අතර පහත දැක්වෙන්නේ ඉන් වෙබ්…

Search Engine වල ඉහළටම පැමිණීමට ඔබ කළ යුතු අනිවාර්‍යය On Page SEO ක්‍රමවේද මෙන්න

මීට පෙර අප ඔබ වෙත ගෙන ආ ලිපියකින් SEO හෙවත් Search Engine Optimization යනු කුමක්ද යන්න පිළිබඳව මූලික අවබෝධයක් ලබා දුන්නා ඔබට මතක ඇති, මේ ලිපිය අධ්‍යනය කිරීමට පෙර හැකිනම් එම ලිපිය අධ්‍යනය කර පැමිණීම ඔබගේ අවබෝධය තවත් පුළුල් කරනු ඇත.   ඔබගේ වෙබ් අඩවිය හෝ වෙනත් ඕනෑම වෙබ් අඩවියක් SEO කිරීමේදී ඔබ ප්‍රමුඛව අවධානය…

ශ්‍රී ලංකාවේදී නීත්‍යානුකූලව Youtube Adsense හරහා මුදල් උපයන ආකාරය

මේ බ්ලොග් අඩවිය කියවන ඔයා Youtube එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ කෙනෙක් නෙමේ කියලා හිතනවා, මොකද අද වෙනකොට වයස අවුරුදු 8-9 පොඩි දරුවෙක්ගෙන් ඇසුවත් මේ ගැන දන්න පොඩ්ඩො ගොඩක් ඉන්නවා. ඔයාලා ගොඩක් දෙනා මේ වෙනකොටත් දවසේ වෙනම කාලයක් Youtube Videos බලන්න වෙන් කරනවත් ඇති. Youtube ගැන තවදුරටත් කිව්වොත් ලෝකයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය තමයි…

RevenueHits Review: සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න මෙන්න තවත් හොද ක්‍රමයක්

RevenueHits කියන්නෙ මොකක්ද කියලා බ්ලොග් එකකින් මුදල් උපයන්න ගොඩක් මහන්සිවුණු යාලුවෝ දන්නවා. මොකද මේ Revenuehits කියන්නෙ Google Adsense වගේ බ්ලොග් එකක් ඇඩ් දාලා මුදල් උපයන්න පුලුවන් දැනට ජනප්‍රිය හා ඉතාම හොද මට්ටමක තියෙන Advertising Network එකක්. ලෝකයේ ගොඩක් Bloggers ලා කියන විදියට Google Adsense වලට විකල්පයක් විදියට භාවිතා කරන්න පුලුවන් හොදම Adsense Alternative එකක් තමයි…

බ්ලොග් ලිපි Share කරන්න හොදම Facebook Groups මෙන්න

ඔයාලා අපි හැමෝම බ්ලොග් එකක් කරන්නේ අපි ලියන ලිපි කියවන්න පාඨකයන් පැමිණෙයි කියලා අරමුණෙන්. ඒත් ඇත්තටම මුල් කාලයේ ලොකු පාඨකයන් ප්‍රමාණයක් එන්නේ නැහැ. එහෙම වුණාම ගොඩක් Bloggers ලා බ්ලොග් කරන එකෙන් ඈත්වෙන එක දකින්න පුලුවන්. ඉතින් ඔයාගෙ බ්ලොග් එකටත් පාඨකයන් පැමිනෙනෙනේ ගොඩක් අඩුවෙන් නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි. ඔයා තවමත් බ්ලොග් අඩවියක් පටන්…

බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට හොද Niche එකක් සොයා ගන්නේ කොහොමද?

Blogging කියන සංකල්පය මේ වන විට අන්තර්ජාලය තුළ බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා හමාරයි. විදේශීය රටවල බ්ලොග් කරුවන් තමන්ගේ බ්ලොග් අඩවි හරහා ඩොලර් දහස් ගණනින් උපයමින් සිටිනවා. ඒ අතර Problogger බ්ලොග් අඩවියේ Darren Rowse වගේම ඉන්දියානු බ්ලොග් කරුවකු වන Harsh Agarwal ගේ shoutmeloud බ්ලොග් අඩවි කැපී පෙනෙනවා. ඔවුන් Google Adsense, Affiliate Marketing, Sponsored Reviews, Direct…

Zircon Host වෙතින් ශ්‍රී ලංකාවේ අඩුම Hosting පැකේජ ඔබේ වෙබ් අඩවියටත්

ඔබ දන්නවා කිසියම් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුළ පිහිටුවාලීම සදහා අනිවාර්‍යයෙන්ම Domain එකක් වගේම Hosting ලබා ගැනීමට සිදුවන බව, මේ සදහා ඔබට නොයෙකුත් සේවය ලබාගත හැකි දෙස් විදෙස් සමාගම් ඇති මුත් ඒවායේ මිල ගණන් සාමාන්‍යයෙන් තරමක් ඉහළය. සමහර සමාගම් වල ඉතා අවම මිලට සේවය ලබාගත හැකි නමුත් ලබාදෙන සේවය ඉතාම දුර්වලය. මේ නිසා පාරිභෝගිකයන් නොයෙකුත් ගැටලුවලට…