ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි උපයන්න පුලුවන්ද?

යාලුවනේ, ඔන්න මාත් හිතුවා අලුතෙන් බ්ලොග් එකක් ලියන්න. ඉතින් මේ බ්ලොග් එකේ අරමුණ තමයි internet එකෙන් කොහොමද සල්ලි හොයන්නෙ කියල ඔයාලට කියල දෙන එක. ගොඩ දෙනෙක් කියනවනෙ Emoney කියන්නෙ බොරුවක් කොහොමද internet එකෙන් එච්චර ගානක් හොයන්නෙ කියල, ඇත්තම කීවොත් internet එකෙන් අපිට හොදට සල්ලි උපයන්න පුලුවන්. හැබැයි ඒකට ඔයාලා ලග බුද්ධිමත්භාවය, කැපවීම, අධිෂ්ඨානය වගේ හොද ගුණාංග තියෙන්නම ඕනෙ. වැදගත්ම දේ තමයි ඔයාලා ලග හොද ඉවසීමක් අනිවාර්‍යයෙන්ම තියෙන්නම ඕනෙ. මොකද මම එහෙම කියන්නෙ internet එකේ මොකක් හරි වැඩක් පටන් ගත්තොත් එකවැරම ලක්ෂ ගානක් හොයන්නනම් කොහොමත් බෑ. මුලින් අපිට internet එකේ මොන වැඩේ කළත් හම්බ වෙන්නෙ පොඩි ගාණක් හැබැයි අපි අත්හරින්නෙ නැතිව මාස 6 ක් විතර ඇද්දොත් හොද ගානකට අනිවාර්‍යයෙන්ම යන්න පුලුවන්. ගොඩ දෙනෙක් මාසයක් නැත්තම් සතියක් කරල මේ වැඩේ අත්හැරල දානවා. මම නම් කියන්නෙ අත් හරින්න එපා කොහොමටත්. ඔයාලට හොද Active යාලුවෝ ඉන්න facebook ගිණුමක් තියෙනවනම් ඒකත් ඔයාලට මාර වටිනා සම්පතක්. මම නම් කියන්නෙ skype, youtube වලට එහෙම නිකන් data විනාශ කරන්න එපා. ඒ data ටික Emoney වලට යොදවන්න. අඩුම මේ වගේ බ්ලොග් එකක් කියවන්න වත් ඒවා යොදවන්න. තව වැදගත් දෙයක් කියන්න ඕනෙ,  Emoney කියල දවසක පාඨමාලාවලට යන්න එපා. ඒවගෙන් වෙන්නෙ ඔයාලගෙ pocket එක හිස් වෙන එක විතරයි. මේ බ්ලොග් එක කියවන්නකො අපි කියල දෙන්නම් කොහොමද හරි විදියට උපයන්නෙ කියලා.

            අමතක උනානෙ තව දෙයක්, මේ internet එකේ බොරු වංචාකාරී websites වගේම හොර business ගොඩක් තියෙනවා. අහුවෙන්නනම් එපා ඒවට හොදේ.

ඔයාල මේ බ්ලොග් එකේ තියෙන ලිපි වලට කැමතිනම් facebook වලටයි twitter වලටයි share කරන්නත් අමතක කරන්න එපා හොදේ. ඒ වගේම ඔයාලගෙ අදහස් යෝජනා comment විදියට දාන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් ඊලග ලිපියෙන් හම්බවෙමුකො…

Advertisements

One thought on “ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි උපයන්න පුලුවන්ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s