හොදම විශ්වාසවන්ත Paid to click වෙබ් අඩවි හෙවත් PTC sites

PTC ගැන ඔයාලා ඔක්කොම දන්නවානෙ ඉතින්. මේවායේ click කරන ad වලට තමා ගෙවන්නෙ. ගොඩක් PTC sites ව්‍යාජ කූට ඒවා.ඔයාලට මේ PTC sites වල උපයන්න පුලුවන්නෙත් බොහොම පොඩි ගානක්. ගොඩ දෙනෙක් Internet Money ආරම්භ කරන්නෙ මේ PTC sites වලින්නෙ. හැබැයි මම නම්  මේ වෙබ් අඩවි වල වැඩ කරන්න බොහොම අකැමැතියි. ගොඩක් වෙලාවට ඔයාලගෙ කාලයයි දත්ත ටිකයි…

Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?

Google Adsense කියන්නේ යාලුවනේ ගූගල් සමාගම හදුන්වා දුන්නු ලෝකයේ ඉතාම ජනප්‍රිය advertisng network එකක්. නමුත් වැඩේ කියන්නෙ මේක සිංහල බ්ලොග් වලට ලබා ගන්න බැරි එක. ඇත්තටම Google Adsense සිංහල බ්ලොග් වලට නම් ලබා දෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි එයාලා දෙන code එක සිංහල භාෂාවට support කරන්නෙ නැති එක. ඔයාගේ බ්ලොග් එකට Google Adsense ලබා ගන්න…

සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Chitika, Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න…