Popcash සමග සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ Adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ads click කරන්නම ඕනෙ.

අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ads click කරාවිද? දුකයි යාලුවනේ ඒක නිකන් හිනා යන වැඩක්. මමත් revenuehits ads දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ 0.004$ කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි ගේම දීලා හොදම advertising network එක හොයාගත්තා. මේක ඉංග්‍රීසි වගේම සිංහල බ්ලොග් වලටත් එක වගේම අනුමත කරන 100% විශ්වාසවන්ත වෙබ් අඩවි සමාගමක්.

Sinhala_Blog_popcash

Adsense වගේ ඒවගෙ ඔයාට ගානක් ලැබෙන්න එන visitor කෙනෙක් බ්ලොග් එකේ තියෙන ads click කරන්නම ඕනැනෙ. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන visitor කෙනෙක් ad එක view කලාම ඇති. එහෙමත් නැතිනම් impression එකක් දුන්නම ඇති. ලැබෙන impression ගානට අපිට සල්ලි එකතු වෙනවා.

අනන්මනන් කතා කලාට මේ site එක මොකක්ද කියලා ඔයාට කීවෙ නැහැනෙ. මේකෙ නම popcash.net. ලෝකයේ හොදම Cost Per Impression site එකක්. ඔයාගෙ account balance එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ PayPal හරි payza හරි withdraw කරගන්න පුලුවන්. ඔයාලා කැමතිනම් මේකට join වෙලා ඔයාගෙ නිකන් තියෙන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න පහල link එකෙන් ගිහින් register වෙන්න.

register popcash යන්න මෙතනින්

දැන් එන form එක හරියට fill කරලා register වෙන්න. register වුනාම ඔයාගෙ දුන්න ඊමේල් එකට popcash වලින් mail එකක් එවලා ඇති. ඒ ඊමේල් එකෙන් ගිහින් ඔයාගෙ account එක active කරගෙන log in වෙන්න.

ඊට පස්සෙ ඔයාගෙ වෙබ් අඩවිය popcash වලට දෙන්න. එයාලා ඔයාගේ site එක බලලා පැය 24 ක් ඇතුලත අනුමැතිය දේවි.

දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ get code ගිහින් ඒ html code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන visitor කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ account එකට සල්ලි වැටේවි. දවස් දෙක තුනකින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. ඇමරිකන් හරි UK හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.

පුලුවන් තරම් ඔයාගෙ සිංහල බ්ලොග් එක හරි ඉංග්‍රීසි බ්ලොග් එක හරි නිතර නිතර update කරන්න. Blog Post ලියනකොට වචන අඩුම 500ක් වත් ලියන්න බලන්න. වචන 1000ක් වත් ලියන්න පුලුවන්නම් මරේ මරු. ඔයාගෙ Blog Post, twitter, facebook වලට share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ referral වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුලුවන්.

56 Comments Add yours

  1. kushisworld says:

    ayyah.code eka aran eka site ekata add karaganne kohomada?

    Liked by 1 person

    1. ishara444 says:

      මෙහෙමයි මල්ලි ඔයා මුලින් popcash වලට ගිහින් ඒකෙ රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ ඔයාට email එකක් එනව ඔයා රෙජිස්ටර් වෙද්දි දුන්න ඊමේල් එකට. එක බලල confirm කරන්න.
      ඒ ලින්ක් එකෙන් ආයෙ popcash එකට ගිහින් sign in වෙන්න.
      ඊට පස්සෙ ඔයාට දකින්න පුලුවන් වේවි popcash dashboard එකේ website කියල වම් පැත්තෙ side එකේ තියෙනවා. ඒකට ගිහින් ඔයාගෙ blog එක ඇතුල් කරන්න.
      මෙයාලා දවසක් ඇතුලත ඔයාගෙ සයිට් එක බලල අනුමත කරනවා. ඊට පස්සෙ get code ගිහින් ඔයා දීපු සයිට් එකේ code එක ගන්න. ඒක copy කරලා blogger වල HTML/javascript එකක් යටතේ දාන්න.
      එතකොට වැඩේ ඉවරයි ..ගැටලුවක් ආවොත් ආයෙ කියන්නකො

      Like

      1. kushisworld says:

        Hari.code ekath hambuna.dana thana hoyaganna baruwa hitiye 😬blogger walata witharada puluwan meka?wordpress walata barida?

        Liked by 1 person

      2. ishara444 says:

        blogger walata nam aniwa puluwan. oyaa wordpress.com ekeda blog eka karanne? wordpress.com wala karaddi oyaata ad ekk daganna salli gewalaa account eka upgrade karanna wenawaa.
        free wordpress walata ad daganna be malli.

        Like

      3. kushisworld says:

        Ah ehenam eka thamai awla wela thiyenne.hari thanku ayyah ✌️️👌

        Liked by 1 person

      4. ishara444 says:

        you are welcome. digatama ape blog eka kiyawanna…

        Like

      5. අයියේ html /java script තියෙන්නේ කොහේද

        Liked by 1 person

  2. Aiye pop cash eken code eka aran blog eke kothanatada daganna one

    Liked by 1 person

    1. ishara444 says:

      මෙහෙමයි මල්ලි ඔයා popcash රෙජිස්ටර් වෙලා එයාලා දෙන code එක blogger dashboard එකේ layout ගිහින් එතන ඔයා ඇඩ් එක බ්ලොග් එකේ කොතනද දාන්නෙ කියලා තීරණය කරලා Add a Gadget ගිහින් ඒකෙ html/javascript කියන widget එකේ තමා දාන්න ඕනෙ. ගැටලුවක් ඇතිවුනොත් ආයෙ comment කරන්න. ස්තූතියි

      Liked by 1 person

  3. මම ඒ widget එක අරගෙන එකෙ content වලට paste කලා, but add එක පෙන්වන්නෙ නෑනෙ? ඒකට මොකද කරන්න ඕන?

    Liked by 1 person

    1. ishara444 says:

      ad eka direct pennane ne bro. oya blog eke his sudhu pata content nathi thanak click karala balanna. wenama tab ekaka ad eka open wenawaa

      Like

  4. http://sucsessforex.blogspot.com/ මේ තියෙන්නෙ මගෙ blog එක. මට නම් ads පේන්නෙ නෑ.

    Liked by 1 person

    1. ishara444 says:

      ඔයා popcash වල රෙජිස්ටර් වුනාද සහෝ?
      කරන්න තියෙන්නෙ blogger dashbord එකේ layout ගිහින් html/javascript යටතේ code එක paste කරන්න විතරයි. ඊට පස්සෙ වැඩේ ඉවරයි. ඇඩ් අපිට පේන්නෙ නෑ. කවුරුහරි අපේ සයිට් එකේ තැනක් ක්ලික් කලොත් වෙනම tab එකක ඇඩ් එක open වෙනවා. මේකෙදි ඇඩ් click වෙන්නම ඕනෙ නෑ සහෝ ඔයාගෙ සයිට් එක්ට කට්ටිය එනකොට නිකන්ම සල්ලි වැටෙනවා.

      Liked by 1 person

  5. thanx bro.කරල බලමු.

    Liked by 1 person

  6. sanhithablog says:

    Ads sense walata amatharawa me wage ekak dagaththoth eka awulak yaida? Meka add karanawanam adesens ain karanna onada?

    Liked by 1 person

    1. ishara444 says:

      ow adsense danawanam wena kisima ad network ekak use karanna epa

      Liked by 1 person

  7. මිත්‍රයා මට දැනගන්න පුලුවන්ද මෙයාලගේ අවම පේමන්ට් එක එක ඉම්ප්රේෂන් එකකට? ඒ වගේම මේකේ රෙජිස්ටර් වෙන්න කොච්චර වීව්ස් ඕනද දවසකට? කොච්චර පරණ වෙන්න ඕනද? කොච්චර පෝස්ට්ස් තියෙන්න ඕනද? තව මොනවද තියෙන නීති ?

    Like

    1. ishara444 says:

      රෙජිස්ටර් වෙන්න නම් අවම views ගානක් අවශ්‍ය නැහැ. හැම කෙනෙක්ම approve වෙනවා. ඉම්ප්‍රෙෂන් වලට හම්බෙන ගාන පිටරට අයට ගොඩක් වැඩියි. ලංකාවෙනම් අඩුයි…

      Like

      1. samnyen kiyak witharada kiyala kiyanna amarud?

        Like

      2. ishara444 says:

        ඒකනම් හරියටම කියන්න බැහැ යාලුවා

        Like

  8. me ekkama chitika use krnna barida

    Like

    1. ishara444 says:

      පුලුවන්….

      Like

  9. Theekshana says:

    අපිට සල්ලි ලැබෙන්නෙ කොහොමද අයියෙ. Paypal add කරන්න තනක් තියනවද ඒකෙ?

    Liked by 1 person

    1. ishara444 says:

      paypal,payza දෙකෙන්ම ගන්න පුලුවන් මල්ලි….ඔයාගෙ payments details දෙන්න තැනක් තියෙනවා….

      Like

  10. Kalana says:

    Paypal walin apita withdraw karana puluwanda

    Like

    1. Crazyish says:

      be sahoo. payza puluwan. oyata puluwan paypal walata ena salli walin ebay pay karanna

      Like

  11. Hi mage mulin code dammama nam aulk ntuwa blog ekta awilla wena tenka click una gmn wena tab ekk open una.dn ehema wen nne mokkda aula?

    Liked by 1 person

    1. Crazyish says:

      oya domain eka wenas kalada?

      Like

      1. Sanageadaviya says:

        එක දැන් හරි..තව අවුලක් තියෙනවා usa uk italy වගේ europe countries වලින් ට්‍රැෆික් ආවට earning වැඩි වෙන් නෑනේ..ලංකාවෙන් අය එද්දි නම් සාමාන්‍ය විදියට වෙනවා..බ්ලොග් එකේ අවුලක්ද දන් නෑ නේහ්..සෙටින්ස් වලින් හදන්න තියේද ?

        Like

    2. Crazyish says:

      balanna aye code eka dala….

      Like

  12. Sanageadaviya says:

    එක දැන් හරි..තව අවුලක් තියෙනවා usa uk italy වගේ europe countries වලින් ට්‍රැෆික් ආවට earning වැඩි වෙන් නෑනේ..ලංකාවෙන් අය එද්දි නම් සාමාන්‍ය විදියට වෙනවා..බ්ලොග් එකේ අවුලක්ද දන් නෑ නේහ්..සෙටින්ස් වලින් හදන්න තියේද ?

    Like

    1. Crazyish says:

      ne bro…ehma settings walin nm hadanna ne

      Like

  13. Sanageadaviya says:

    Ekata karanna deyak ndda ethakota

    Like

  14. nethmina says:

    im id ekata mokadda danne

    Like

  15. nuwan says:

    mekata apima hadapu ad danna onada yaluwa

    Like

  16. dilrukshi3 says:

    WordPress site වලට මේවා active කරන්න බැරිද
    එකම site එකට chitika n popcash දෙකම add කරන්න බැරිද්

    Like

  17. malith says:

    Brother mata danaganna puluwanda hariyatama popads blog akata add karana hati.. aka athulata dammama blog view karaddi apita add aka balaganna puluwand???

    Liked by 1 person

    1. Crazyish says:

      Ad eka wenama tab ekaka open wenne brooo

      Like

  18. Dulitha says:

    වයස 18 ක් වෙන්න ඕනිද .company name akata mokakda danea.

    Like

  19. pramudya says:

    me lipi matath awanne. kemathie egena ganne

    Liked by 1 person

    1. Crazyish says:

      Ee kohmd awe

      Like

  20. ඒ html code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. Mage Blog eke Kothenta da Mithura eka danne? ඔ වගේ අය හමුවීම සතුටක් මුලින්ම කිවයුත්තේ ඒකයි. රෙුවන් සරණයි.

    Like

  21. tharindu says:

    mage popcash wala get code giyama mukuth pennanne nane

    Like

    1. Crazyish says:

      Ehema wenna widiyk ne….pennanna one

      Like

  22. Rasoon says:

    සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යාම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද. එවැනි බ්ලොග් අඩවියකට CPI වර්ග දෙකෙන්ම ads ලබා ගත හැකිද .

    Like

    1. Crazyish says:

      Pulwn ….dekenm krnn pulwn nm godk hodai

      Like

  23. Ravi says:

    මමම මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් කලින් දාපු පෝස්ට් එකක් බ්ලොග් එකේ ආටිකල් එකක් විදිහට දාන එක ඇඩ්සෙන්ස් හෝ ඒවගේ දෙයක් ගනිද්දි ප්‍රශ්නයක් වෙනවද

    Like

Leave a comment