මසකට ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි ගැන දැනගන්න කැමතිද?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ Emoney Sinhala Guide බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕනෙ කියලා මම හිතුවා අද මම ගෙනාවේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිහ හැකි ක්‍රමවේදයක් නොවේ. අන්තර්ජාලයේ බ්ලොග් අඩවි කරලා ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි පිළිබඳව

 

blogging_sinhala

අපි අපේ බ්ලොග් එකේ ලියපු පළමු ලිපියෙන්ම කිව්වා මතක ඇති අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි හොදම ක්‍රමය වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් සාදා මුදල් ඉපයීම කියලා. ඇත්තෙන්ම ඒ දේ සත්‍යය යැයි කියලා ඔයාලට තේරේවි පහත බ්ලොග් අඩවි ගැන විස්තර කියෙව්වම

 

  1. The Huffington Post

අයිතිකරු : Arianna Huffington

මාසික ආදායම : $2,330,000

ප්‍රධාන ආදායම් ක්‍රමය :  Pay Per Click

 

  1. Techcrunch

අයිතිකරු : Michael Arrington

මාසික ආදායම : $ 800,000

ප්රධාන ආදායම් ක්රමය : Advertising Banner

 

  1. Mashable

අයිතිකරු : Pete Cashmore

මාසික ආදායම : $ 600,000

ප්රධාන ආදායම් ක්රමය : Advertising Banner

 

  1. Perez Hilton

අයිතිකරු : Mario Lavandeira

මාසික ආදායම : $ 450,000

ප්රධාන ආදායම් ක්රමය : Advertising Banner

 

 

  1. Noupe

අයිතිකරු : The Blonde Salad

මාසික ආදායම : $ 200,000

ප්රධාන ආදායම් ක්රමය : Private Advertising

 

 

  1. Smashing Magazine

අයිතිකරු : Witaly Freidman

මාසික ආදායම : $ 190,000

ප්රධාන ආදායම් ක්රමය : Advertising Banner

 

 

  1. SmartPassiveIncome

අයිතිකරු : Pat Flynn

මාසික ආදායම : $ 153,000

ප්රධාන ආදායම් ක්රමය : Afflicate Commision

 

 

  1. Timothy Skykes

අයිතිකරු : Timothy Skykes

මාසික ආදායම : $ 150,000

ප්රධාන ආදායම් ක්රමය : Afflicate Sales

 

 

  1. Tuts Plus

අයිතිකරු : Collis Taeed

මාසික ආදායම : $ 120,000

ප්රධාන ආදායම් ක්රමය : Membership Area

 

 

  1. Life Hacker

අයිතිකරු : Gina Traphani

මාසික ආදායම : $ 110,000

ප්රධාන ආදායම් ක්රමය : Advertising Banners

 

 

දැන් ඔයාලටත් හොද Inspiration එකක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා ඉහත දත්ත දැක්කම. ඉතින් ඔයාලටත් අදම පුලුවන් ඔයා දක්ෂ හා කැමති ක්ෂේත්‍රයක් ගැන බ්ලොග් එකක් කරන්න. හැබැයි මතක ඇතිව සතියකට වරක්වත් අලුත් ලිපි ලියන්න ඕනෙ. නැතිනම් ඔයාගෙ පාඨකයන් ඔයාට අහිමි වෙන්න පුලුවන්.

කාලයක් යද්දි ඔයාගෙ ලිපි කියන්න දහස් ගණන් පිරිස් පැමිණේවි. ඒ දේ ඇත්තක් කරගන්නට නම් ඔයා මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන්න ඕනෙ. කිසිම දෙයක් නිකන් ලැබෙන් නැහැනෙ මහන්සි වෙන් නැතිව.

මුදල් උපයන්න ඉතින් ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් කරන්නම ඕනෙ නැහැ. සිංහල බ්ලොග් වලිනුත් මුදල් හොයන්න ක්‍රම රාශියක් තියෙනවා. අපි ඔයාලට කිව්වා මතක ඇති සිංහල බ්ලොග් වලිනුත් මුදල් හොයන්නෙ කොහොමද කියලා. ඒ ලිපිය කියෙව්වෙ නැතිනම් පහලින් ගිහින් කියවන්නකො එහෙනම්.

 

 

ඉංග්‍රීසි භාෂාවෙන් බ්ලොග් කරන්න ඔයා දක්ෂයි නම් ටික කාලෙකදි හොද සෑහීමකට පත්විය හැකි ආදායමකට යන්න ඔයාට පුලුවන් වේවි. ඒ සදහා අපි ලිව්ව Google Adsense ඔයාගෙ බ්ලොග් එකට ලබා ගන්න ආකාරය හා Chitika වලින් මුදල් උපයන ආකාරය කියන ලිපි අනිවාර්යයෙන්ම කියවන්න හොදද?

 

 

ඉතින් ඔයාලටත් මේ දේවල් වලින් ධෛර්යයමත් වෙලා බ්ලොග් කරුවකු වීමේ සිහිනය දකින්න එහෙනම්.

ඉහත අපි සදහන් කරපු බ්ලොග් අඩවිත් මුල් කාලයේ එතරම් ලොකු මූල්‍යමය ස්ථාවරයකින් ඉදලා නැහැ. කාලයක් තිස්සෙ ඔවුන් ගොඩක් මහන්සි වෙලා තමා ඒ තත්වෙට ඇවිත් තියෙන්නෙ. ඉතින් ඔයාලටත් තේරෙනවා ඇති උත්සහයයි මහන්සියයි කැපවීමයි තියෙනවනම් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා. ඉතින් ඔයාලගෙ බ්ලොග් ජීවිතයට සුභ පැතුම්.

මේ ලිපිය අනෙත් අයටත් කියන්න හැකිතරම් share කරන්න කියාලා ඔයාලගෙන් ඉල්ලනවා මන්.

 

 

 

 

Advertisements

2 thoughts on “මසකට ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි ගැන දැනගන්න කැමතිද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s