Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයින්

Google Adsense කියන්නේ ලෝකයේ හොදම Pay Per Advertising Network එක කියලා ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මේ පිළිබඳව අපගේ බ්ලොගය තුළින්ම කතා කළා ඔයාලට මතක ඇති. ඒ ලිපිය ඔයාලට කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවන්න.   Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?   ඉතින් අද මම මේ ලිපිය තුළින් ඔයාලට ගෙන එන්නේ…