Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයින්

Google Adsense කියන්නේ ලෝකයේ හොදම Pay Per Advertising Network එක කියලා ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මේ පිළිබඳව අපගේ බ්ලොගය තුළින්ම කතා කළා ඔයාලට මතක ඇති. ඒ ලිපිය ඔයාලට කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවන්න.

 

 

ඉතින් අද මම මේ ලිපිය තුළින් ඔයාලට ගෙන එන්නේ ලෝකයේ Adsense වලින් වැඩිම ආදායමක් උපයන පුද්ගලයින් දස දෙනා පිළිබඳව. ඉතින් මේ ලිපියේ අරමුණ තමයි ඔයාලා ඇඩ්සෙන්ස් ලබා ගැනීමට යොමු කිරීම හා උනන්දු කිරීමයි. ලංකාවේ තවමත් කිසිම කෙනෙක් සමත් වෙලා නැහැ වෘත්තීයමය ආකාරයෙන් Google Adsense වලින් මුදල් ඉපයීමට. නමුත් ලොව ප්‍රධාන රටවල සමහර බ්ලොග් කරුවන් මේ ඇඩ්සෙන්ස් තමාගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්කරගෙන තිබෙනවා.

ඉතින් බ්ලොග් කලාවට ඔයාලා කැමතියි හා උනන්දුයි නම් හා ඔයාලට හොද ඉංග්‍රීසි දැනුමක් තියෙනවා නම් අදම තමා කැමති ක්ෂේත්‍රයක් ගැන බ්ලොග් අඩවියක් පටන් ගන්න. ඉහත අප සදහන් කල ලිපියේ සදහන් කළ කරුණු අනුව ඔයා වැඩ කලොත් අනිවාර්යයෙන්ම Adsense ලැබේවි. එතකොට ඉතින් ඔයාටත් මෙන්න මේ පහත දැක්වෙන පුද්ගලයන් වගේ සුපිරි ආදායමක් ලබා ගන්න පුලුවන් වේවි.

 

 

10)  Pankaj Agarwal

වෙබ් අඩවිය : www.clickindia.com

මාසික ආදායම: $9000

 

 

9)  Amit Agarwal

වෙබ් අඩවිය :  www.labnol.org

මාසික ආදායම: $10000

 

 

8)  Jeremy Schoemaker

වෙබ් අඩවිය : www.shoemoney.com

මාසික ආදායම: $20,000

 

 

7)  Perez Hilton

වෙබ් අඩවිය : www.perezhilton.com

මාසික ආදායම: $60,000

 

 

6) Michael Arrington

වෙබ් අඩවිය : www.techcrunch.com

මාසික ආදායම: $100,000

 

 

5)  Kevin Rose

වෙබ් අඩවිය : www.digg.com

මාසික ආදායම: $150,000

 

 

4) Markus Frind

වෙබ් අඩවිය : www.pof.com

මාසික ආදායම: $190,000

 

 

3)  Shawn Hogan

වෙබ් අඩවිය : www.forums.digitalpoint.com

මාසික ආදායම: $195,000

 

 

2)  Pete Cashmore

වෙබ් අඩවිය : www.mashable.com

මාසික ආදායම: $250,000

 

 

1) Courtney Rosen

වෙබ් අඩවිය : www.ehow.com

මාසික ආදායම: $300,000

 

 

දැන් ඔබට සමහර විට පුදුම ඇති කෙසේද මේ පුද්ගලයන් මෙතරම් ආදායමක් බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියකින් උපයන්නේ කියා. ඔයාලට දැන් තේරෙනවා ඇති මම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි හොදම ක්‍රමය බ්ලොග් අඩවියක් හෝ වෙබ් අඩවියක් ආරම්භ කියලා. ඒකට හේතුව තමයි ඔයාලට මුදල් ඉපයිය හැකි විවිධ ක්‍රම රාශියක් තිබීමයි.

ඉතින් මේ ඉහත සදහන් කල පුද්ගලයින් ගොඩක් මහන්සි වෙලා එයාලගෙ බ්ලොග් අඩවි අන්තර්ජාලයේ ඉහළ මට්ටමකට ගෙන ආ නිසයි Google Adsense වලින් එතරම් ගානක් එයාලා හොයන්නේ. ඒක නිසා අන්තර්ජාලයේ මුදල් ඉපයීමට උනන්දු ඔයාලා අනිවාර්‍යයෙන්ම මහන්සි වෙලා වැඩ කරන්න. ඔයාලා හොදට හිතේ තබාගන්න ඕනෙ කාරණයක් තමයි එක රැයකින් ලක්ෂ ගණනක් උපයන්න බැහැ කියන එක හොදද

ඉතින් සිංහල බ්ලොග් කරන අයටත් අපි මුදල් ඉපයීමට හොද Advertising Network එකක් කීවා මතක ඇති. ඒ අයත් තමාගේ බ්ලොග් අඩවි දිගටම පවත්වාගෙන යන්න. ඔයාලටත් දවසක හොද මාසික ආදායමක් ඒ හරහා ලබාගන්න පුලුවන් වේවි කියලා මට විශ්වාසයි.

 

සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

නිතරම හොද ලිපි පල කරන්න. අනිවාර්යෙන්ම ඔයාගෙ ලිපි කියවන්න කට්ටිය ඒවි. හොදට මතක තියාගන්න කට්ටිය ඔයාගෙ blog එනවා කියන්නේ මුදල් ඉපයීම කියන්නෙ පහසු දෙයක් කියලා.

 

මේ ලිපියෙන් ඔයාලා යම් අදහසක් ලබා ගත්තේ නම් එය අනෙක් අයටත් කියවීමට හැකිවන ලෙස සමාජ ජාල වෙතට share කරන මෙන් ඔබෙන් ඉල්ලා සිටිමි.

 

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න.

 

Chitika වලින් ඇඩ් දමා මුදල් උපයන්න ඔයාලා කැමතිද?

ලොව ජනප්‍රියතම Social Media Sites ගැන ඔබ දැනුවත්ද?

මාසයකට ලක්ෂ ගණන් උපයන්න මේ Fiverr Tips ඔයා දන්නවාද?

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s