Microworkers වලින් මුදල් උපයමුද?

 

Microworkers කියන වෙබ් අඩවිය සැලකූ විට ඉතා විශ්වාසවන්ත වෙබ් අඩවියක් ලෙස කර්තෘ අනුමත කරමි. මන්දයත් ලාංකිකයන් බොහෝදෙනෙක් එනම් E Money ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මෙම අඩවියේ ඇති කුඩා කුඩා tasks හෙවත් Mini jobs සිදුකර මුදල් ලබාගෙන ඇති නිසාය. මෙහිදී ඇත්ත වශයෙන්ම සිදුවන්නේ විශාල projects කුඩා කුඩා කැබලි වලට කඩා Microworkers හි සේවකයන්ට බෙදා දීමයි.මෙහිදී ඔබ සිදු කරන කුඩා වැඩකට සාමන්‍යයෙන් 0.01$ – 2$ වැනි ප්‍රමාණයක් උපයා ගත හැකිය.

 

Microworkers Register වන ආකාරය දැන ගන්න මෙතනින්

 

 

Microworkers වලින් මුදල් ඉපයීමට පෙර ඔබ අනිවාර්‍යයෙන්ම මතක තබා ගත යුතු කාරණා කිහිපයකි.

  • ඔබ අනිවාර්‍යයෙන්ම මුදල් ලබා ගැනීමට 9$ හෝ ඊට වඩා මුදලක් උපයා තිබිය යුතුය
  • ඔබට අනිවාර්‍යයෙන්ම Alertpay,Paypal හෝ Moneybooker ගිණුමක් තිබිය යුතුය
  • ඔබ මෙහි රෙජිස්ටර් වීමේදී ඔබගේ නිවැරදිම තොරතුරු ලබා දිය යුතු අතර මුදල් ලබා ගැනීමේදී ඒ සදහා අවශ්‍ය PIN අංකය එවන්නේ ඔබගේ ලිපිනයටයි. ඒ නිසා සෑම විටම සත්‍ය තොරතුරු ඇතුලත් කිරීමට වග බලා ගන්න
  • Mini Jobs කිරීමේදී ඔබට කල හැකි ඔබ දක්ෂ ක්ෂේත්‍රයන්හි ඒවා පමණක් සිදු කරන්න. මන්ද ඔබගේ Success Rate අගය 75% අඩු වුවහොත් හෝ ඔබ භාරගන්නා Jobs නිසියාකාරව ඉටු නොකිරීමෙන් ඔබගේ ගිණුම අහිමිවිය හැකිය

 

Microworkers පිළිබඳව ලියවුනු සිංහල බ්ලොග් අඩවි රැසක්ම ඇති බැවින් මා මෙහිදී වැඩි විස්තර ඔබට ගෙන එන්නේ නැත. පහත බ්ලොග් අඩවි වලින් ඔබට Microworkers පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

(මෙම බ්ලොග් අඩවි වලට පිවිසීමේදී adf.ly මගින් ලබාදෙන දැන්වීම click කරගෙනම යන්න)

 

Microworkers Sinhala Part 1 වීඩියෝව

emoneyatoz බ්ලොග් අඩවිය

emoney4srilanka බ්ලොග් අඩවිය

sitemoneylot බ්ලොග් අඩවිය

tryemoney බ්ලොග් අඩවිය

emoneylk බ්ලොග් අඩවිය

 

 

 

අපගේ අනෙකුත් ලිපිත් කියවන්න

 

 

 

 

 

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s