ලෝකයේ වැඩිම මුදලක් උපයන වෙබ් අඩවි දහය ගැනයි මේ සටහන

ඔන්න ඉතින් මාසයකට විතර පස්සෙ Emoney Sinhala Guide බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕනෙ කියලා මට හිතුනා. මේ 2017 වසර කියන්නෙ මට ගොඩක් කාර්‍යබහුල අවුරුද්දක්. ඒ නිසා බ්ලොග් එක යාවත්කාලීන වෙන්නෙ බොහොම අඩුවෙන්.

ඉතින් නිතර නිතර අන්තර්ජාලය ගවේෂණය කරන මට Income Diary කියන බ්ලොග් එකට යන්න හැකි වුණා. ඉතින් එතනදී මට හම්බවුණා ඉතාම ආකර්ෂණීය ලිපියක්, ඒකෙ දැක්වුණේ ලෝකයේ වැඩිම මුදලක් උපයන වෙබ් අඩව පිළිබඳවයි.

ඔයාලා දන්නවනේ මම ගොඩක් ආසයි ලෝකයේ වැඩිම මුදලක් උපයන බ්ලොග් අඩවි, ඇඩ්සෙන්ස් වලින් වැඩිම මුදලක් උපයන වෙබ් අඩවි වගේම විදේශීය බ්ලොග් අඩවි කරුවන්ගේ Income Reports කියවන්නත් ආසයි කියලා,

මීට කලින් මම ඔයාලට ගෙන ආ මේ හා සමාන ලිපි ඔයා කියවන්න ඇතැයි කියලා මම හිතනවා.

ඉතින් මේ වැඩිම ආදායමක් උපයන වෙබ් අඩවි ගැන කතා කලොත් ඔවුන් උපයන ආදායම ඇත්තටම පිස්සු හැදෙනවා. ඔවුන්ට තතපරයකටත් ඉතා විශාල ආදායමක් තිබෙනවා. ඉතින් කවදා හරි ලංකාවේ වෙබ් අඩවියකුත් මේ ආසන්නයකට වත් යන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • Amazon

අයිතිකරු – Jeff Bezos

වාර්ෂික ආදායම – $ 24,509,000,000

තත්පරයක ආදායම – $ 776.66

  • Google

අයිතිකරු – Lary Page & Sergey Brin

වාර්ෂික ආදායම – $ 23,650,560,000

තත්පරයක ආදායම – $ 769.46

  • Comsast

අයිතිකරු – Ralph Roberts

වාර්ෂික ආදායම – $ 9,600,000,000

තත්පරයක ආදායම – $ 304.21

  • Ebay

අයිතිකරු – Pierre Omidyar

වාර්ෂික ආදායම – $ 8,727,360,000

තත්පරයක ආදායම – $ 276.56

  • Yahoo

අයිතිකරු – Jerry Yang & Darid Filo

වාර්ෂික ආදායම – $ 6,460,000,000

තත්පරයක ආදායම – $ 204.71

  • Reuters

අයිතිකරු – Marshal Wace

වාර්ෂික ආදායම – $ 3,400,000,000

තත්පරයක ආදායම – $ 107.74

  • AOL

අයිතිකරු – Erick Prince

වාර්ෂික ආදායම – $ 3,137,100,000

තත්පරයක ආදායම – $ 99.41

  • Expedia

අයිතිකරු – Added Mark Schoeder

වාර්ෂික ආදායම – $ 2,937,010,000

තත්පරයක ආදායම – $ 93.07

  • Paypal

අයිතිකරු – Max Levchin, Peter Thiel, Luke Noesk

වාර්ෂික ආදායම – $ 2,900,000,000

තත්පරයක ආදායම – $ 91.90

  • iTune

අයිතිකරු – Jeff Robins

වාර්ෂික ආදායම – $ 1,900,000,000

තත්පරයක ආදායම – $ 60.21

ඉතින් මේ විස්තර ඔයාගෙ යාලුවන්ටත් දැන ගන්න හැකිතරම් සමාජ ජාල වෙත මෙම ලිපිය බෙදා හරින්න.

2 Comments Add yours

  1. Dotex says:

    iTunes

    අයිතිකරු – Jeff Robins

    iTunes කියන්නේ apple product එකක්නේ ඒක කොහොමද වෙන එකෙක්ට අයිති වෙන්නේ ?

    Like

Leave a comment