සයුර බ්ලොග් කියවනයට ඔබේ බ්ලොග් අඩවියත් ඇතුලත් කරන්න

ඔබ දන්නවා, අලුතින් සෑදූ බ්ලොග් අඩවියකට හෝ එහෙමත් නැතිනම් වෙබ් අඩවියකට Traffic Drive කරන එක ටිකක් අමාරු වැඩක් කියලා, ඉතින් ඔයාලා ටික කාලයක් ලිපි ලියලා, Facebook වල එහෙම share කලාම තමයි ටික කාලයකින් කට්ටිය එහෙමත් නැතිනම් මේ Traffic එන්නෙ.

ඉතින් ගොඩක් අයට මුල් කාලෙ මේ Traffic ගන්න එක ටිකක් අමාරු වැඩක් නිසා Hitleap වගේ නොයෙකුත් Software පාවිච්චි කරලා Traffic ගන්න අපේ අය පුරුදු වෙලා ඉන්නවා කීවොත් නිවැරදියි. නමුත් මේවගේ ඒවගෙන් ගොඩක්ම එන්නෙ සුද්දො. ඉතින් ඔයාට තියෙන්නෙ English Blog එකක් නම් අර වගේ Hitleap වැනි Software පාවිච්චි කරලා Traffic ගත්තට වරදක් නෑ.

ඉදිරියේදී මේ Hitleap වලින් Traffic ගන්නෙ කොහොමද කියලා ලියන්නත් අපි සූදානම්.

නමුත් ඔයාට තියෙන්නෙ Sinhala Blog එකක් නම් මේ වැඩේ එතරම් සාර්ථක නෑ කියන එකයි අපේ නම් අදහස. හැබැයි Popcash වගේ impression වලට සල්ලි ගෙවන Advertising Network වලනම් මේ වැඩේ කලත් වරදක් නෑ ඉතින්. ඉතින් මේ Software වලින් Traffic දෙන්න ගොඩක් Data වැය වෙන නිසා ඒ වැඩේ සාර්ථක නෑ.

ඔයා කරන්න ඕනෙ ඔයාගෙ බ්ලොග් එකට Unique Traffic එකක් ගන්න මහන්සි වෙන එක. ඒක ගොඩක් සාර්ථකයි වගේම ඵලදායකයි කීවොත් නිවැරදියි. එතකොට Popcash වලින් එහෙම වැඩි මහන්සියක් නැතිව මුදල් උපයන්න පුලුවන්.

ඔයා තවමත් Popcash ADs ඔයාගෙ බ්ලොග් එකට දා ගත්තෙ නැතිනම් පහළ ලිපිය කියවලා බලන්න……

Popcash ඇඩ්ස් ඔයාගෙ බ්ලොග් එකට දමා මුදල් උපයමු

 

ඉතින් අපි හැමෝම කැමතියි කට්ටිය අපේ බ්ලොග් එකට ඇවිල්ලා ලිපි කියවලා share,comment කරනවට. ඉතින් සිංහල බ්ලොග් ලියන ඔයාලට අපේම රටේ අයගෙන් Traffic දෙන්න අපිත් පොඩි වැඩක් ආරම්භ කලා. ඒ තමයි Sayura Blog Reader එක.

Sayura Blog Reader එහෙමත් නැතිනම් සයුර බ්ලොග් කියවනයේදී වෙන්නෙ අපි ඔයාගෙ බ්ලොග් අඩවිය අපේ Rss List එකට ඇතුලත් කරන එක.එතනදී වෙන්නෙ ඔයා ඔයාගෙ බ්ලොග් එකට අලුතින් ලියන ලිපි සියල්ලම ඔයාගෙ බ්ලොග් එක අඩංගු Category List එකේ ඉහළින්ම පෙන්නුම් කිරීමයි.

 

අපේ සයුර බ්ලොග් එකට යන්න මෙතනින්………

 

ඉතින් දැනටමත් බ්ලොග් අඩවි සැලකිය යුතු ප්‍රමාණයක් මේ අපේ Blog Syndicator එකට ඇතුලත් කරලා හමාරයි. ඒ වගේම සැලකිය යුතු පිරිසක්ද අපේ බ්ලොග් කියවනයටත් පැමිණෙනවා වගේම ඔවුන් ඒ හරහා අඩංගු බ්ලොග් අඩවිවලටත් යොමු වෙනවා. ඒ නිසා ඔයාගෙ Sinhala Blog එකත් අපේ බ්ලොග් කියවනයට ඇතුලත් කරලා තිබුණොත් දවසින් දවස Traffic වැඩි වෙන ආකාරය ඔයාටත් බලාගන්න පුලුවන් වේවි.

ඉතින් ඔයත් කැමතිනම් අපේ Blog Syndicator එකට ඔයාගෙ බ්ලොග් එකත් ඇතුලත් කරන්න, කරන්න තියෙන්නෙ බොහොම පොඩි දෙයයි. අපේ Sayura Blog Reader එකේ Facebook Page එක හරහා පොඩි Message එකකින් පහත විස්තර අපිට එවන එක විතරයි.

  • බ්ලොග් අඩවියේ URL හෙවත් web address එක
  • වෙබ් අඩවිය අයත් කාණ්ඩය(අධ්‍යාපනික, තාක්ෂණික, පුවත්, ගොසිප්, කාලීන, නවකතා ආදී..)
  • වෙබ් අඩවිය ගැන කෙටි විස්තරයක්

මේ විස්තර ඇතුලත් කරලා පහත අපේ Facebook පිටුවට එවන්න.

 

Sayura Blog Reader හි Facebook පිටුවට යන්න මෙතනින්…..

 

ඉතින් ඒ වගේම ඉදිරියේදී අපේ Facebook පිටුවේ ඔයාලගෙ ලිපි පලකරන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපේ Facebook Page එකට Like කරන්න කියලත් අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.

 

ඔයාගෙ බ්ලොග් අඩවිය ඇතුලත් කල හැකි තවත් Sinhala Blog Reader කිහිපයක් මෙසේය.(Adfly වල ඇඩ් එක Click කරගෙනම යන්න)

 

මාතලන්ගේ සිංඩිය බ්ලොග් කියවනය

Lanka Bloggers බ්ලොග් කියවනය

බ්ලොග් දර්ශකය බ්ලොග් කියවනය

 

 

Post Created By: Ishara Madushanka

Admin: Sinhala Subjects Blog

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s