Zircon Host වෙතින් ශ්‍රී ලංකාවේ අඩුම Hosting පැකේජ ඔබේ වෙබ් අඩවියටත්

ඔබ දන්නවා කිසියම් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුළ පිහිටුවාලීම සදහා අනිවාර්‍යයෙන්ම Domain එකක් වගේම Hosting ලබා ගැනීමට සිදුවන බව, මේ සදහා ඔබට නොයෙකුත් සේවය ලබාගත හැකි දෙස් විදෙස් සමාගම් ඇති මුත් ඒවායේ මිල ගණන් සාමාන්‍යයෙන් තරමක් ඉහළය. සමහර සමාගම් වල ඉතා අවම මිලට සේවය ලබාගත හැකි නමුත් ලබාදෙන සේවය ඉතාම දුර්වලය. මේ නිසා පාරිභෝගිකයන් නොයෙකුත් ගැටලුවලට මුහුණ පෑ ආකාරය පසුගිය කාලය තුළ අසන්නට ලැබුණි.

අද අප කතා කරන්නට යන්නේ ශ්‍රී ලංකාවේ ඉතාම අවම මුදලකට ඔබේ වෙබ් අඩවිය අන්තර්ජාලය තුළ ස්ථාපනය කරලීමට අදාල Domain Name එකක් හා Hosting Package එකක් ඉතාම අවම මුදලකට ලබා ගත හැකි ශ්‍රී ලංකාවේ අලුත්ම හා ඉතාමත් විශ්වාසදායක සමාගමක් වන Zircon Host සමාගම පිළිබඳවයි.

Zircon ආයතනය ඇරඹී තවමත් මාස කිහිපයක් වූවත් මෙම සමාගම තුළ දැනටමත් 999+ පාරිභෝගිකයන් ප්‍රමාණයක් දැනටමත් සේවය ලබාගනිමින් සිටියි. මෙතරම් ඉක්මනට ඔවුන් ජනප්‍රිය වීමට හේතුව නම් ඔවුන්ගේ පැකේජ වල අවම මිල හා ඉතාම විශ්වාසවන්ත කාර්‍යයක්ෂම සේවය නිසාමය.

ඔබේ වෙබ් අඩවිය සදහා තවමත් Domain Name එකක් ලබාගෙන් නැතිනම් Zircon වෙතින් ඒ සදහා පහසුකම් ඇත. Domain වල මිල ගණන් පහත පරිදිය.

 

.com – Rs.1650/=

.net – Rs.1950/=

.sale – Rs.6426.90/=

.reviews – Rs.4543.44/=

.org – Rs.2899.49/=

.news – Rs.4543.44/=

 

ඔබේ ව්‍යාපාරය සලකා බලා ඉහත Domain වලින් ඔබට ගැලපෙනම Domain Name එක තෝරා ගැනීමට ඔබට පුළුවන

Sign Up Zircon Host Now>>

 

Domain Name එකකට අමතරව ඔබගේ වෙබ් අඩවිය අන්තර්ජාලය තුළ පිහිටුවීමට ඔබට Hosting ලබා ගැනීමට සිදුවේ. Zircon Host වෙතින් ලංකාවේ අවම මුදලකට සුවිශේෂී පැකේජ රාශියක් ඇති අතර ඔබේ ව්‍යාපාරයට හා වෙබ් අඩවියට අදාලව ගැලපෙන හොදම පැකේජය තෝරා ගැනීම ඔබට කළ හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ඔබට සියලුම පැකේජ වලින් 50% එකක් හිමි වීමයි.

ඔවුන්ගේ පැකේජ පහත පරිදිය.

 

Starter (Rs.295/= yr  with 50% discount)

  • Storage – 500MB
  • Bandwidth – 10GB
  • FTP accounts – 1
  • Email Accounts – 2
  • Database – 1
  • Subdomain – 1
  • One Click Software Install

 

 

Basic (Rs.495/= yr  with 50% discount)

  • Storage – 1GB
  • Bandwidth – 20GB
  • FTP accounts – 1
  • Email Accounts – 5
  • Database – 2
  • Subdomain – 4
  • Addon Domains – 1
  • One Click Software Install

 

 

Regular (Rs.995/= yr  with 50% discount)

  • Storage – 5GB
  • Bandwidth – 100 GB
  • FTP accounts – 3
  • Email Accounts – 10
  • Database – 3
  • Subdomain – 6
  • Addon Domains – 3
  • One Click Software Install

 

 

Delux (Rs.1245/= yr  with 50% discount)

  • Storage – 10GB
  • Bandwidth – 500 GB
  • FTP accounts – unlimited
  • Email Accounts – unlimited
  • Database – 5
  • Subdomain – 10
  • Addon Domains – 5
  • One Click Software Install

 

 

Premium (Rs.1745/= yr  with 50% discount)

  • Storage – 50 GB
  • Bandwidth – 1000 GB
  • FTP accounts – 10
  • Email Accounts – Unlimited
  • Database – Unlimited
  • Subdomain – 20
  • Addon Domains – 10
  • One Click Software Install

 

 

Extreme (Rs.2495/= yr  with 50% discount)

  • Storage – Unlimited
  • Bandwidth – Unlimited
  • FTP accounts – Unlimited
  • Email Accounts – Unlimited
  • Database – Unlimited
  • Subdomain – Unlimited
  • Addon Domains – Unlimited
  • One Click Software Install

 

 

මෙම පැකේජ වල මිල ගණන් ඉතා සීමිත කාලයකට පමණි. එසේනම් මෙම සුපිරි පහසුකම් අත්විදීමට අදම පහළින් Register වෙන්න

Sign Up For Zircon Host Now>>

 

 

 

Zircon Host ආයතනය මගින් ලබාදෙන වෙනත් සේවා

  • Shared Hosting
  • VPS Hosting
  • SSL Certificate
  • Website Building
  • WordPress Hosting

 

ඇයි අප ඔබට Zircon Hosting නිර්දේශ කරනු ලබන්නේ,

  • ශ්‍රී ලංකාවේ අවම මිල ගණන් ලබාදීම
  • විශ්වාසවන්ත සේවය
  • දැනටමත් 1000 වැඩි දෙනෙක් මෙහි සේවය ලබා ගෙන තිබීම
  • සියලුම පැකේජ සමග ලොව හොදම Control Panel එක වන cPanel ලැබීම

 

ඔබත් දෙවරක් නොසිතා ඔබේ වෙබ් අඩවිය Zircon Host සමග ගොඩ නගන්න පහතින් Register වෙන්න.

Sign Up Now>>

 

 

 

 

This is a Sponsored Review for Zircon Host)

Post Created By: Ishara Madushanka

Admin: Sinhala Subjects Blog

Advertisements

3 Comments Add yours

  1. mkgroup says:

    apith use karanawa zirconhost wala hosting super

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s