බ්ලොග් ලිපි Share කරන්න හොදම Facebook Groups මෙන්න

ඔයාලා අපි හැමෝම බ්ලොග් එකක් කරන්නේ අපි ලියන ලිපි කියවන්න පාඨකයන් පැමිණෙයි කියලා අරමුණෙන්. ඒත් ඇත්තටම මුල් කාලයේ ලොකු පාඨකයන් ප්‍රමාණයක් එන්නේ නැහැ. එහෙම වුණාම ගොඩක් Bloggers ලා බ්ලොග් කරන එකෙන් ඈත්වෙන එක දකින්න පුලුවන්. ඉතින් ඔයාගෙ බ්ලොග් එකටත් පාඨකයන් පැමිනෙනෙනේ ගොඩක් අඩුවෙන් නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි.

ඔයා තවමත් බ්ලොග් අඩවියක් පටන් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පහත ලිපි දෙකත් අනිවාර්‍යයෙන්ම කියවන්න. ඔයාට ගොඩක් වැදගත් වේවි.

* තමන්ගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරමු

* Blog අඩවියක් ආරම්භ කරන්න හොද Niche එකක් තෝරාගන්නේ කොහොමද?

ඔයාලා හැමෝම දන්නවා අපිට අපේ Blog ලිපි වලට නොමිලේම Traffic Drive කරන්න පුලුවන් හොදම තැන තමයි මේ Facebook කියන එක කියලා, මේ Facebook එකේ ඔයාට පුලුවන් ඔයාගෙ ලිපි Members ලා විශාල ගණනක් ඉන්න Facebook Groups වල Share කරන්න. ඒ වගේම ඔයාගෙම Facebook Page එකක් හදලා ඒකට Likes ගොඩක් අරගෙන ඔයාගෙ ලිපි ඔයාගෙ Page එකෙත් පළ කරන්න.

ඉතින් මේ ක්‍රම දෙකෙන්ම විශාල පාඨකයන් ප්‍රමාණයක් ඔයාගෙ ලිපි වලට යොමු කරවන්න පුලුවන්. පහතින් මම දාලා තියෙන List එකේ තියෙන Groups වල ඔයාගෙ ලිපි Share කරන කොට හැම වෙලාවෙම Link එක විතරක් හල හල යන්න එපා. එහෙම කරොත් ඒක Spam ක්‍රමවේදයක්. සමහර වෙලාවට ඔයාට Facebook එකේ Groups වල share කරන එක තහනම් කරන්නත් පුලුවන්. ඉතින් පෝස්ට් කරද්දි පොඩි Description එකක ඔයා මොනවද පළ කරන්නෙ කියලා සදහන් කරන්න. මෙමගින් ගොඩක් අයව ඔයාගෙ පෝස්ට් එකට ආකර්ශනය කරගැනීමත් වෙනවා.

ඉතින් මේ තමා අපි අපේ බ්ලොග් ලිපි පළකරන Groups set එක. ඔයාලටත් පුලුවන් Join වෙලා ලිපි පළ කරන්න. මතක ඇතිව XXX/ගොසිප් වගේ අවැදගත් දේවල් මේවයේ පළ කරන්න එපා. වැදගත් ලිපි පමණක් පළ කරන්න මතක තියා ගන්න.

 

***Happy*****

Sri Lanka Breaking News

බ්ලොග් වසන්තය

Sinhala Bloggers Group

දි බැලන්ස්(the balance)

සත්මඩල (sathmandala)

www.tharunahitha.com

නැණ පියස(Nena Piyasa)

You Add

අලුත් යාලුවෝ(Aluth Yaluwo)

Genius Club – දිනියස් එකතුව

බුකියේ බ්ලොග්කරුවන්ගේ සංගමය

ලංකා බ්ලොග් කරුවෝ

I am a Blog Reader

අච්චාරුව

බ්ලොග් ලියන කබ්බෝ

Blog Post Sharing

 

ඉතින් ඔයාලා දන්නවා Traffic තියෙන බ්ලොග් එකකින් මුදල් උපයන්න ඉතාම පහසුයි කියලා. ඒ වගේම ඔයාලට මතක ඇති අපි ඔයාලට ගෙන ආවා සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්නෙ කොහොමද කියලා,

කියවන්න:

                සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්නෙ මෙහෙමයි

                Affiliate Marketing වලින් මුදල් උපයන ආකාරය

                හොදම Fiverr Tricks මෙන්න

 

මේ ලිපිය ඔයාගෙ මිතුරන්ටත් කියවීමට හැකිවන පරිදි Facebook, Twitter, Google Plus, Linkedin වල share කරන්නත් එපා. ඒ වගේම ඔයාලා දන්න වෙනත් Facebook Groups තියෙනවනම් පහළ Comment Section එකේ පළ කරලා යන්නත් අමතක කරන්න එපා.

 

 

 

 

Advertisements

3 Comments Add yours

  1. Rohana says:

    “Sinhala blog share “facebook group

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s