මහනුවර පිහිටි ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක් සදහා ඉතා ඉක්මනින් සේවක සේවිකාවන් බදවා ගනු ලැබේ. මෙය ස්ථිර හා ඉහළ වැටුප් සහිත වන අතර වයස අවුරුදු 18 -50 අතර ඕනෑම කෙනෙකුට අයදුම් කළ හැකිය. නමුත් ඔබ අ.පො.ස සාපෙළ ගණිතය විෂය සමත් වී තිබීම අනිවාර්ය වේ.
ඉහත රැකියාව සදහා අයදුම් කිරීමට ඔබ අපේක්ෂා කරන්නේ නම් මෙම ඊමේල් ලිපිනයට ඔබේ CV එකක් යොමු කරන්න: ishara5501@yahoo.com
kalekata passe neda
LikeLike
Ow…aluthin post tikk lynn oni
LikeLike