ශ්‍රී ලංකාවේදී නීත්‍යානුකූලව Youtube Adsense හරහා මුදල් උපයන ආකාරය

මේ බ්ලොග් අඩවිය කියවන ඔයා Youtube එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ කෙනෙක් නෙමේ කියලා හිතනවා, මොකද අද වෙනකොට වයස අවුරුදු 8-9 පොඩි දරුවෙක්ගෙන් ඇසුවත් මේ ගැන දන්න පොඩ්ඩො ගොඩක් ඉන්නවා. ඔයාලා ගොඩක් දෙනා මේ වෙනකොටත් දවසේ වෙනම කාලයක් Youtube Videos බලන්න වෙන් කරනවත් ඇති. Youtube ගැන තවදුරටත් කිව්වොත් ලෝකයේ ජනප්‍රියම Video Sharing වෙබ් අඩවිය තමයි…

RevenueHits Review: සිංහල බ්ලොග් එකකින් මුදල් උපයන්න මෙන්න තවත් හොද ක්‍රමයක්

RevenueHits කියන්නෙ මොකක්ද කියලා බ්ලොග් එකකින් මුදල් උපයන්න ගොඩක් මහන්සිවුණු යාලුවෝ දන්නවා. මොකද මේ Revenuehits කියන්නෙ Google Adsense වගේ බ්ලොග් එකක් ඇඩ් දාලා මුදල් උපයන්න පුලුවන් දැනට ජනප්‍රිය හා ඉතාම හොද මට්ටමක තියෙන Advertising Network එකක්. ලෝකයේ ගොඩක් Bloggers ලා කියන විදියට Google Adsense වලට විකල්පයක් විදියට භාවිතා කරන්න පුලුවන් හොදම Adsense Alternative එකක් තමයි…

බ්ලොග් ලිපි Share කරන්න හොදම Facebook Groups මෙන්න

ඔයාලා අපි හැමෝම බ්ලොග් එකක් කරන්නේ අපි ලියන ලිපි කියවන්න පාඨකයන් පැමිණෙයි කියලා අරමුණෙන්. ඒත් ඇත්තටම මුල් කාලයේ ලොකු පාඨකයන් ප්‍රමාණයක් එන්නේ නැහැ. එහෙම වුණාම ගොඩක් Bloggers ලා බ්ලොග් කරන එකෙන් ඈත්වෙන එක දකින්න පුලුවන්. ඉතින් ඔයාගෙ බ්ලොග් එකටත් පාඨකයන් පැමිනෙනෙනේ ගොඩක් අඩුවෙන් නම් මේ ලිපිය ඔයාට ගොඩක් වැදගත් වේවි. ඔයා තවමත් බ්ලොග් අඩවියක් පටන්…

බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට හොද Niche එකක් සොයා ගන්නේ කොහොමද?

Blogging කියන සංකල්පය මේ වන විට අන්තර්ජාලය තුළ බොහොම ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා හමාරයි. විදේශීය රටවල බ්ලොග් කරුවන් තමන්ගේ බ්ලොග් අඩවි හරහා ඩොලර් දහස් ගණනින් උපයමින් සිටිනවා. ඒ අතර Problogger බ්ලොග් අඩවියේ Darren Rowse වගේම ඉන්දියානු බ්ලොග් කරුවකු වන Harsh Agarwal ගේ shoutmeloud බ්ලොග් අඩවි කැපී පෙනෙනවා. ඔවුන් Google Adsense, Affiliate Marketing, Sponsored Reviews, Direct…

Zircon Host වෙතින් ශ්‍රී ලංකාවේ අඩුම Hosting පැකේජ ඔබේ වෙබ් අඩවියටත්

ඔබ දන්නවා කිසියම් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුළ පිහිටුවාලීම සදහා අනිවාර්‍යයෙන්ම Domain එකක් වගේම Hosting ලබා ගැනීමට සිදුවන බව, මේ සදහා ඔබට නොයෙකුත් සේවය ලබාගත හැකි දෙස් විදෙස් සමාගම් ඇති මුත් ඒවායේ මිල ගණන් සාමාන්‍යයෙන් තරමක් ඉහළය. සමහර සමාගම් වල ඉතා අවම මිලට සේවය ලබාගත හැකි නමුත් ලබාදෙන සේවය ඉතාම දුර්වලය. මේ නිසා පාරිභෝගිකයන් නොයෙකුත් ගැටලුවලට…

ලෝකයේ වැඩිම මුදලක් උපයන වෙබ් අඩවි දහය ගැනයි මේ සටහන

  ඔන්න ඉතින් මාසයකට විතර පස්සෙ Emoney Sinhala Guide බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕනෙ කියලා මට හිතුනා. මේ 2017 වසර කියන්නෙ මට ගොඩක් කාර්‍යබහුල අවුරුද්දක්. ඒ නිසා බ්ලොග් එක යාවත්කාලීන වෙන්නෙ බොහොම අඩුවෙන්. ඉතින් නිතර නිතර අන්තර්ජාලය ගවේෂණය කරන මට Income Diary කියන බ්ලොග් එකට යන්න හැකි වුණා. ඉතින් එතනදී මට හම්බවුණා ඉතාම ආකර්ෂණීය ලිපියක්,…

Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමති අය අනිවාර්යයෙන්ම කියවන්න

  ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අපේ Emoney Sinhala Guide බ්ලොග් එකට අලුත් ලිපියක් ලියන්න අපි තීරණය කළා. මීට කලින් අපි ඔයාලට ගෙනාපු Internet Money කියන විෂය පථය තුළ ඔයාලා ගොඩාක් කතාවෙන Emoney ගැන ලියපු ලිපි සියල්ලම කියවන්න ඇතැයි කියලා අපි විශ්වාස කරනවා. අදඅපි ඔයාලට ගෙනාවේ මේ Emoney කියන ක්ෂේත්‍රයේ ලංකාවේ ගොඩ දෙනෙක් කතා කරපු තවමත්…

SEO යනු කුමක්ද හා එයින් ඔබට ලැබෙන වාසි මොනවාද

    SEO කියන වචනය ලංකාවෙ බ්ලොග් අඩවි පවතවාගෙන යන බොහෝ දෙනෙක් අසා ඇති කියලා මම හිතනවා. ලංකාවේ ගොඩක් මේ SEO ගැන ලියලා තියෙන බ්ලොග් අඩවි ඉතා කුඩා ප්‍රමාණයක් තමා තිබෙන්නෙ. ඉතින් මම හිතුවා ඔයාලට පොඩ්ඩක් SEO සම්බන්ධව හා ඔයාගෙ බ්ලොග් අඩවිය SEO කරගන්නා විදිය ගැන ලිපි කිහිපයක් ලියන්න ඔනෑ කියලා මීට කලින් අප ඔබ…

ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරමු

මීට පෙර අප ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව ලිපි රාශියක් ගෙන ආවා මතක ඇති. එහිදී ඔබගේ සිංහල බ්ලොගය තුළින් මුදල් උපයන ආකාරය පිළිබඳව මෙන්ම Google Adsense ඔබගේ බ්ලොගයට ලබා ගන්නා ආකාරය පිළිබඳවත් දැනුම හා මග පෙන්වීමක් ගෙනාවා මතක ඇති. ඒ ලිපි විශේෂයෙන්ම දැනටමත් බ්ලොග් අඩවියක් හිමි කෙනෙකුට නම් ඉතා වැදගත් ලිපි වන්නට ඇතැයි මා විශ්වාස…