Zircon Host වෙතින් ශ්‍රී ලංකාවේ අඩුම Hosting පැකේජ ඔබේ වෙබ් අඩවියටත්

ඔබ දන්නවා කිසියම් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුළ පිහිටුවාලීම සදහා අනිවාර්‍යයෙන්ම Domain එකක් වගේම Hosting ලබා ගැනීමට සිදුවන බව, මේ සදහා ඔබට නොයෙකුත් සේවය ලබාගත හැකි දෙස් විදෙස් සමාගම් ඇති මුත් ඒවායේ මිල ගණන් සාමාන්‍යයෙන් තරමක් ඉහළය. සමහර සමාගම් වල ඉතා අවම මිලට සේවය ලබාගත හැකි නමුත් ලබාදෙන සේවය ඉතාම දුර්වලය. මේ නිසා පාරිභෝගිකයන් නොයෙකුත් ගැටලුවලට… Continue reading Zircon Host වෙතින් ශ්‍රී ලංකාවේ අඩුම Hosting පැකේජ ඔබේ වෙබ් අඩවියටත්

සයුර බ්ලොග් කියවනයට ඔබේ බ්ලොග් අඩවියත් ඇතුලත් කරන්න

සිංහල බ්ලොග් කියවන අතර අලුත්ම blog reader එක වන සයුර බ්ලොග් කියවනය ගැන විස්තර මෙහි අඩංගු වේ.

ලෝකයේ වැඩිම මුදලක් උපයන වෙබ් අඩවි දහය ගැනයි මේ සටහන

  ඔන්න ඉතින් මාසයකට විතර පස්සෙ Emoney Sinhala Guide බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕනෙ කියලා මට හිතුනා. මේ 2017 වසර කියන්නෙ මට ගොඩක් කාර්‍යබහුල අවුරුද්දක්. ඒ නිසා බ්ලොග් එක යාවත්කාලීන වෙන්නෙ බොහොම අඩුවෙන්. ඉතින් නිතර නිතර අන්තර්ජාලය ගවේෂණය කරන මට Income Diary කියන බ්ලොග් එකට යන්න හැකි වුණා. ඉතින් එතනදී මට හම්බවුණා ඉතාම ආකර්ෂණීය ලිපියක්,… Continue reading ලෝකයේ වැඩිම මුදලක් උපයන වෙබ් අඩවි දහය ගැනයි මේ සටහන

SEO යනු කුමක්ද හා එයින් ඔබට ලැබෙන වාසි මොනවාද

  SEO කියන වචනය ලංකාවෙ බ්ලොග් අඩවි පවතවාගෙන යන බොහෝ දෙනෙක් අසා ඇති කියලා මම හිතනවා. ලංකාවේ ගොඩක් මේ SEO ගැන ලියලා තියෙන බ්ලොග් අඩවි ඉතා කුඩා ප්‍රමාණයක් තමා තිබෙන්නෙ. ඉතින් මම හිතුවා ඔයාලට පොඩ්ඩක් SEO සම්බන්ධව හා ඔයාගෙ බ්ලොග් අඩවිය SEO කරගන්නා විදිය ගැන ලිපි කිහිපයක් ලියන්න ඔනෑ කියලා මීට කලින් අප ඔබ දැනුවත්… Continue reading SEO යනු කුමක්ද හා එයින් ඔබට ලැබෙන වාසි මොනවාද

ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරමු

මීට පෙර අප ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව ලිපි රාශියක් ගෙන ආවා මතක ඇති. එහිදී ඔබගේ සිංහල බ්ලොගය තුළින් මුදල් උපයන ආකාරය පිළිබඳව මෙන්ම Google Adsense ඔබගේ බ්ලොගයට ලබා ගන්නා ආකාරය පිළිබඳවත් දැනුම හා මග පෙන්වීමක් ගෙනාවා මතක ඇති. ඒ ලිපි විශේෂයෙන්ම දැනටමත් බ්ලොග් අඩවියක් හිමි කෙනෙකුට නම් ඉතා වැදගත් ලිපි වන්නට ඇතැයි මා විශ්වාස… Continue reading ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරමු

Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයින්

Google Adsense කියන්නේ ලෝකයේ හොදම Pay Per Advertising Network එක කියලා ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මේ පිළිබඳව අපගේ බ්ලොගය තුළින්ම කතා කළා ඔයාලට මතක ඇති. ඒ ලිපිය ඔයාලට කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවන්න.   Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?   ඉතින් අද මම මේ ලිපිය තුළින් ඔයාලට ගෙන එන්නේ… Continue reading Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයින්