මසකට ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි ගැන දැනගන්න කැමතිද?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ Emoney Sinhala Guide බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕනෙ කියලා මම හිතුවා අද මම ගෙනාවේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිහ හැකි ක්‍රමවේදයක් නොවේ. අන්තර්ජාලයේ බ්ලොග් අඩවි කරලා ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි පිළිබඳව   අපි අපේ බ්ලොග් එකේ ලියපු පළමු ලිපියෙන්ම කිව්වා මතක ඇති අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි හොදම ක්‍රමය වෙබ් අඩවියක් හෝ…

හොදම විශ්වාසවන්ත Paid to click වෙබ් අඩවි හෙවත් PTC sites

PTC ගැන ඔයාලා ඔක්කොම දන්නවානෙ ඉතින්. මේවායේ click කරන ad වලට තමා ගෙවන්නෙ. ගොඩක් PTC sites ව්‍යාජ කූට ඒවා.ඔයාලට මේ PTC sites වල උපයන්න පුලුවන්නෙත් බොහොම පොඩි ගානක්. ගොඩ දෙනෙක් Internet Money ආරම්භ කරන්නෙ මේ PTC sites වලින්නෙ. හැබැයි මම නම්  මේ වෙබ් අඩවි වල වැඩ කරන්න බොහොම අකැමැතියි. ගොඩක් වෙලාවට ඔයාලගෙ කාලයයි දත්ත ටිකයි…

සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Chitika, Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න…

ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි උපයන්න පුලුවන්ද?

යාලුවනේ, ඔන්න මාත් හිතුවා අලුතෙන් බ්ලොග් එකක් ලියන්න. ඉතින් මේ බ්ලොග් එකේ අරමුණ තමයි internet එකෙන් කොහොමද සල්ලි හොයන්නෙ කියල ඔයාලට කියල දෙන එක. ගොඩ දෙනෙක් කියනවනෙ Emoney කියන්නෙ බොරුවක් කොහොමද internet එකෙන් එච්චර ගානක් හොයන්නෙ කියල, ඇත්තම කීවොත් internet එකෙන් අපිට හොදට සල්ලි උපයන්න පුලුවන්. හැබැයි ඒකට ඔයාලා ලග බුද්ධිමත්භාවය, කැපවීම, අධිෂ්ඨානය වගේ හොද…