Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයින්

Google Adsense කියන්නේ ලෝකයේ හොදම Pay Per Advertising Network එක කියලා ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි මේ පිළිබඳව අපගේ බ්ලොගය තුළින්ම කතා කළා ඔයාලට මතක ඇති. ඒ ලිපිය ඔයාලට කියවන්න බැරි වුනානම් මෙතනින් ගිහින් කියවන්න.   Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?   ඉතින් අද මම මේ ලිපිය තුළින් ඔයාලට ගෙන එන්නේ… Continue reading Google Adsense වලින් ලොව වැඩිම ආදායමක් උපයන පුද්ගලයින්

ලොව ජනප්‍රියතම Social Media Sites ගැන ඔබ දැනුවත්ද?

ඉතින් Emoney Sinhala Guide බ්ලොග් අඩවිය සමග එකතු වෙන ඔයාට ආයුබෝවන්! අද මම ඔයාලට ගෙනාවේ ඉතාම වැදගත් ලිපියක්. ඔයාලා හැමෝම දන්නවා අපි අන්තර්ජාලයේ කුමන හෝ ප්‍රවර්ධන(Promoting) කටයුත්තක් සිදුකරන කොට ඒ සදහා Social Media Sites වලින් කොතරම් ලොකු දායකත්වයක් ලබාගන්න පුලුවන්ද කියලා. අපි අන්තර්ජාලයේ මුදල් හොයනකොට වුනත් මේ සමාජ ජාල වෙබ් අඩවිවලින් අති විශාල ප්‍රයෝජනයක් ලබාගන්න… Continue reading ලොව ජනප්‍රියතම Social Media Sites ගැන ඔබ දැනුවත්ද?

මසකට ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි ගැන දැනගන්න කැමතිද?

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ Emoney Sinhala Guide බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕනෙ කියලා මම හිතුවා අද මම ගෙනාවේ අන්තර්ජාලයෙන් මුදල් ඉපයිහ හැකි ක්‍රමවේදයක් නොවේ. අන්තර්ජාලයේ බ්ලොග් අඩවි කරලා ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි පිළිබඳව   අපි අපේ බ්ලොග් එකේ ලියපු පළමු ලිපියෙන්ම කිව්වා මතක ඇති අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි හොදම ක්‍රමය වෙබ් අඩවියක් හෝ… Continue reading මසකට ඩොලර් මිලියන ගණනක් උපයන බ්ලොග් අඩවි ගැන දැනගන්න කැමතිද?

Chitika වලින් ඇඩ් දමා මුදල් උපයන්න ඔයාලා කැමතිද?

Chitika කියන්නෙ යාලුවනේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඇඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. හුග දෙනෙක් දැන් ලංකාවේ සිංහලෙන් බ්ලොග් ලියනවානෙ. මේ ගොඩක් අයගෙ අරමුණ තමයි ගූගල් ඇඩ්සෙන්ස්. නමුත් ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට නම් අනුමත වෙන්නෙ නැහැ. ඒ වුනාට අපේ සමහර යාලුවෝ නම් නීත්‍යානුකූල ක්‍රමවලින් බැහැර ක්‍රම පාවිච්චි කරලා සිංහල බ්ලොග් වලටත් ඇඩ්ස් දාගෙන තියෙනවා කියලත් සදහන් කරන්න ඕනෙ. මමනම්… Continue reading Chitika වලින් ඇඩ් දමා මුදල් උපයන්න ඔයාලා කැමතිද?

හොදම විශ්වාසවන්ත Paid to click වෙබ් අඩවි හෙවත් PTC sites

PTC ගැන ඔයාලා ඔක්කොම දන්නවානෙ ඉතින්. මේවායේ click කරන ad වලට තමා ගෙවන්නෙ. ගොඩක් PTC sites ව්‍යාජ කූට ඒවා.ඔයාලට මේ PTC sites වල උපයන්න පුලුවන්නෙත් බොහොම පොඩි ගානක්. ගොඩ දෙනෙක් Internet Money ආරම්භ කරන්නෙ මේ PTC sites වලින්නෙ. හැබැයි මම නම්  මේ වෙබ් අඩවි වල වැඩ කරන්න බොහොම අකැමැතියි. ගොඩක් වෙලාවට ඔයාලගෙ කාලයයි දත්ත ටිකයි… Continue reading හොදම විශ්වාසවන්ත Paid to click වෙබ් අඩවි හෙවත් PTC sites