Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?

Google Adsense කියන්නේ යාලුවනේ ගූගල් සමාගම හදුන්වා දුන්නු ලෝකයේ ඉතාම ජනප්‍රිය advertisng network එකක්. නමුත් වැඩේ කියන්නෙ මේක සිංහල බ්ලොග් වලට ලබා ගන්න බැරි එක. ඇත්තටම Google Adsense සිංහල බ්ලොග් වලට නම් ලබා දෙන්නෙ නැහැ. ඒකට හේතුව තමයි එයාලා දෙන code එක සිංහල භාෂාවට support කරන්නෙ නැති එක. ඔයාගේ බ්ලොග් එකට Google Adsense ලබා ගන්න… Continue reading Google Adsense ඔයාගේ බ්ලොග් එකටත් ගන්නේ කොහොමද?

සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Chitika, Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න… Continue reading සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි උපයන්න පුලුවන්ද?

යාලුවනේ, ඔන්න මාත් හිතුවා අලුතෙන් බ්ලොග් එකක් ලියන්න. ඉතින් මේ බ්ලොග් එකේ අරමුණ තමයි internet එකෙන් කොහොමද සල්ලි හොයන්නෙ කියල ඔයාලට කියල දෙන එක. ගොඩ දෙනෙක් කියනවනෙ Emoney කියන්නෙ බොරුවක් කොහොමද internet එකෙන් එච්චර ගානක් හොයන්නෙ කියල, ඇත්තම කීවොත් internet එකෙන් අපිට හොදට සල්ලි උපයන්න පුලුවන්. හැබැයි ඒකට ඔයාලා ලග බුද්ධිමත්භාවය, කැපවීම, අධිෂ්ඨානය වගේ හොද… Continue reading ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි උපයන්න පුලුවන්ද?