ඔබගේම බ්ලොග් අඩවියක් ආරම්භ කරමු

මීට පෙර අප ඔබට අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම පිළිබඳව ලිපි රාශියක් ගෙන ආවා මතක ඇති. එහිදී ඔබගේ සිංහල බ්ලොගය තුළින් මුදල් උපයන ආකාරය පිළිබඳව මෙන්ම Google Adsense ඔබගේ බ්ලොගයට ලබා ගන්නා ආකාරය පිළිබඳවත් දැනුම හා මග පෙන්වීමක් ගෙනාවා මතක ඇති. ඒ ලිපි විශේෂයෙන්ම දැනටමත් බ්ලොග් අඩවියක් හිමි කෙනෙකුට නම් ඉතා වැදගත් ලිපි වන්නට ඇතැයි මා විශ්වාස…

Chitika වලින් ඇඩ් දමා මුදල් උපයන්න ඔයාලා කැමතිද?

Chitika කියන්නෙ යාලුවනේ ගූගල් ඇඩ්සෙන්ස් වගේම ඇඩ්වර්ටයිසින්ග් නෙට්වර්ක් එකක්. හුග දෙනෙක් දැන් ලංකාවේ සිංහලෙන් බ්ලොග් ලියනවානෙ. මේ ගොඩක් අයගෙ අරමුණ තමයි ගූගල් ඇඩ්සෙන්ස්. නමුත් ඇඩ්සෙන්ස් සිංහල බ්ලොග් වලට නම් අනුමත වෙන්නෙ නැහැ. ඒ වුනාට අපේ සමහර යාලුවෝ නම් නීත්‍යානුකූල ක්‍රමවලින් බැහැර ක්‍රම පාවිච්චි කරලා සිංහල බ්ලොග් වලටත් ඇඩ්ස් දාගෙන තියෙනවා කියලත් සදහන් කරන්න ඕනෙ. මමනම්…