SEO යනු කුමක්ද හා එයින් ඔබට ලැබෙන වාසි මොනවාද

    SEO කියන වචනය ලංකාවෙ බ්ලොග් අඩවි පවතවාගෙන යන බොහෝ දෙනෙක් අසා ඇති කියලා මම හිතනවා. ලංකාවේ ගොඩක් මේ SEO ගැන ලියලා තියෙන බ්ලොග් අඩවි ඉතා කුඩා ප්‍රමාණයක් තමා තිබෙන්නෙ. ඉතින් මම හිතුවා ඔයාලට පොඩ්ඩක් SEO සම්බන්ධව හා ඔයාගෙ බ්ලොග් අඩවිය SEO කරගන්නා විදිය ගැන ලිපි කිහිපයක් ලියන්න ඔනෑ කියලා මීට කලින් අප ඔබ… Continue reading SEO යනු කුමක්ද හා එයින් ඔබට ලැබෙන වාසි මොනවාද

සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම

සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Chitika, Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න… Continue reading සිංහල බ්ලොග් වලිනුත් ගානක් හොයන්න කැමති අයටයි මේ දැන්වීම