ඇත්තටම අන්තර්ජාලයෙන් සල්ලි උපයන්න පුලුවන්ද? (2022 Update)

යාලුවනේ, ඔන්න මාත් හිතුවා අලුතෙන් බ්ලොග් එකක් ලියන්න. ඉතින් මේ බ්ලොග් එකේ අරමුණ තමයි internet එකෙන් කොහොමද සල්ලි හොයන්නෙ කියල ඔයාලට කියල දෙන එක. ගොඩ දෙනෙක් කියනවනෙ Emoney කියන්නෙ බොරුවක් කොහොමද internet එකෙන් එච්චර ගානක් හොයන්නෙ කියල, ඇත්තම කීවොත් internet එකෙන් අපිට හොදට සල්ලි උපයන්න පුලුවන්. හැබැයි ඒකට ඔයාලා ලග බුද්ධිමත්භාවය, කැපවීම, අධිෂ්ඨානය වගේ හොද…