වොරන් බෆට් හා කොටස් වෙළදපොල ආයෝජනය

ආයෝජනය පිළිබදව කිසියම් හෝ අවධානයක් දක්වන පුද්ගලයෙකුට වොරන් බෆට් යන නාමය අමුත්තක් නොවේ. ලෝක ප්‍රසිද්ධ ෆෝබ්ස් සගරාවට අනුව වොරන් බෆට් යනු ලොව 4 වන ධනවත්ම පුද්ගලයාය. (2020 ජුලි). ඔහු සතුව ඩොලර් බිලියන 70 කට අධික වත්කමක් ඇති අතර කලක් ඔහු ලොව ධනවත්ම පුදගලයා ලෙසද වැජඹුණේය. කොටස් වෙළදපොල ආයෝජනය තුළින් මහා ධනයකට උරුමකම් කියූ මේ ධන…