Dreamstime වෙබ් අඩවිය සමග Photo, Video, Audio ආදිය Sell කරලා සල්ලි හොයන විදිය

ඔන්න අද මේ ලිපියෙන් කතා කරන්නත් යන්නේ අපි කලින් ලිපියක කතා කරපු Shutterstock වෙබ් අඩවිය වගේම Photo, Video, Audio, Illustrations වගේ දේවල් විකුණලා සල්ලි හොයන්න පුලුවන් තවත් වෙබ් අඩවියක් ගැන. මේකෙ නම තමා Dreamstime. ඉතින් මේ Dreamstime වෙබ් අඩවියත් අපි කලින් කතා කරපු Shutterstock වගේම ඇමරිකානු වෙබ් අඩවියක්. ඔයා Photography, Mobile Photography, Videography වගේ දේවලට…

Shutterstock සමග Photo, Video, Artwork ආදිය Upload කරලා සල්ලි හොයමු

Shutterstock වෙබ් අඩවියෙන් මුදල් උපයන ආකාරය ගැන කතා කරන්න කලින් මම කැමති මොකක්ද මේ වෙබ් අඩවිය හා එහි ක්‍රියාකාරීත්වය ගැන පොඩ්ඩක් ඔයාලා එක්ක කතා කරන්න. ඇත්තටම යාලුවනේ මේ Shutterstock කියන්නේ අපිට ඕනෑම ආකාරයට අදාලව quality එකෙන් ඉතාම ඉහල Photo, Video ආදිය download කරගන්න වෙබ් අඩවියක්. මේක ඇත්තටම ආරම්භ කරලා තියෙන්නෙ 2003 අවුරුද්දේ ඇමරිකාවේ නිව්යෝර්ක් වලදි….