හොදම විශ්වාසවන්ත Paid to click වෙබ් අඩවි හෙවත් PTC sites

PTC ගැන ඔයාලා ඔක්කොම දන්නවානෙ ඉතින්. මේවායේ click කරන ad වලට තමා ගෙවන්නෙ. ගොඩක් PTC sites ව්‍යාජ කූට ඒවා.ඔයාලට මේ PTC sites වල උපයන්න පුලුවන්නෙත් බොහොම පොඩි ගානක්. ගොඩ දෙනෙක් Internet Money ආරම්භ කරන්නෙ මේ PTC sites වලින්නෙ. හැබැයි මම නම්  මේ වෙබ් අඩවි වල වැඩ කරන්න බොහොම අකැමැතියි. ගොඩක් වෙලාවට ඔයාලගෙ කාලයයි දත්ත ටිකයි ඉවරවෙන එක තමා වෙන්නෙ. යාලුවො කිහිපදෙනෙකුට කොච්චර මේ ගැන කීවත් එයාලට මේ ගැන දැනගන්නම ඕනි කීව නිසා PTC sites ගැන ලියන්න හිතුවා මාත්. මේ දැක්වෙන ඒවා ගොඩක් විශ්වාසවන්ත ඒවා ඔයාලට මේ PTC sites ඔක්කොගෙම වැඩ කලොත් යන්තන් සෑහීමකට එන ගානකට එන්න පුලුවන් වෙයි. මුලින් නම් බොහොම පොඩි ගණන් හම්බ වෙන්නෙ. referrals ලා හොයාගෙන තමයි ඉතින් ගොඩ යන්න ඕනෙ. ඒකට මාස 3 ක් වත් කට්ට කන්න වේවි. උත්සහවන්තයා ජයගන්නවා කියන නිසා කරන අය මග නොනවත්වා දිගටම කරන්න හොදේ…………..

  1. Paidverts

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 2$

  1. Paidtoclick

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 1$

  1. Clixsense

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 8$

  1. Neobux

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 2$

  1. Buxp

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 7$

  1. Innocurrent

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 5$

  1. Ayuwage

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 5$

  1. Trafficmonsoon

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 2$

  1. Cashnhits

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 0.6$

  1. Rewardingways

මුදල් ලබා ගැනීමේ අවම සීමාව – 1$

මේ PTC පස්සෙ යන වෙලාවෙ ඔයාලට කරන්න ඕනෙ තරම් වැඩ තියෙනවා. මේ ඔක්කොටම වඩා හොදයි Picoworkers වගේ කුඩා කුඩා වැඩ කරලා ඇත්තටම මුදල් ගන්න පුලුවන් වෙබ් අඩවියක වැඩ කරන එක. කට්ටිය ඒ ලිපිය හොයාගෙන කියවන්න. ඒ වගේම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රම විශාල ගණනක් අපේ මේ සිංහල බ්ලොග් එකේ ලියලා තියෙනවා හොයාගෙන කියවන්න.

6 Comments Add yours

  1. tharindu says:

    ads click කරලා ඇතිවෙලාද? හැම site එකක්ම දවසින් දවස scam වෙනවද? එහෙනම් මෙන්න site එක වසර 8ක් Elite ව පවතින, e money පටන් ගන්න කැමති කාටත් සුපිරි PTC site එක. ලෝකයේ හොදම PTC site එක විදියට (මම) හදුන්වන neobux වලRefferals ලා 3 දෙනෙක් ගෙන් පොඩියට මීට හරියටම මාස 4කට කලින් බැහැලම පටන් ගත්ත මම අද Refferalsලා 300 ක් එක්ක මාසයකට $100 කට වඩා neobux වලින් උපයනවා. කැපවීම විතරමයි සහෝ ඕන මහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට $200 වගේ හෝ වැඩියෙන් වන මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදමPTC site එක neobux

    Like

    1. ishara444 says:

      Good good keep it up

      Like

  2. ek says:

    best ptc
    golden membership only 1$

    http://ptc.webinfocity.com/?ref=ekliyan

    Liked by 1 person

  3. mahela says:

    Make bitcoins online by ad clicking.
    https://btcclicks.com/?r=b0c07bf4

    Liked by 1 person

  4. sandun says:

    ad click කරල සල්ලි හොයමු මේක ඇවිල්ල pct site එකක් දවසට ad 12 ක් හම්බ වෙනව එකකට $.003 ගානේ ගෙවනව මේකෙ විශේෂත්වේ තමයි පොඩි ගානක් උනත් payout කරන්න පුලුවන් පහල link එක ගිහින් බලන්න
    minimum payout = paypal : $0.05
    minimum payout = payza : $ 1.0
    https://sltech.rf.gd/2019/02/27/ad-click-

    Liked by 1 person

  5. මේ වෙබ්සයිට් එක අලුත්ම Ptc Site එක පොඩි ගානක් උනත් Payout කරන්න පුලුවන්

    Liked by 1 person

Leave a comment