සිංහල බ්ලොග් එකක් සමහර වෙලාවට ඔයාලත් ලියනවා ඇති මේ වෙනකොටත්. සමහර විට ඔයා බ්ලොග් එක ලියන්න ඇත්තෙ ඒකෙන් ගානක් ඉපැයීමේ අරමුණින් වෙන්නත් ඇති. මාර වැඩේ කියන්නෙ Adsense වගේ හොදම advertising network ඔයාගෙ සිංහල බ්ලොග් වලට අනුමත කරන්නෙ නැති එක. තව Bidvertiser, Revenuehits වගේ advertising network ඔයාගෙ සිංහල බ්ලොග් එකට ads දුන්නත් ඒවගෙන් ගානක් ලැබෙන්න පිටරට කෙනෙක් ඇවිත් අපේ බ්ලොග් එකේ ads click කරන්නම ඕනෙ.
අපේ සිංහල බ්ලොග් වලට පිටරටින් කට්ටිය ඒවිද? ඒ එන කෙනා අපේ බ්ලොග් එකේ ads click කරාවිද? දුකයි යාලුවනේ ඒක නිකන් හිනා යන වැඩක්. මමත් revenuehits ads දාගෙන හිටියා අන්තිමට මාස තුනක් ගිහිල්ලත් එකතු වුනේ 0.004$ කියන්නකො. මම ඉතින් උත්සහය අත්හැරියෙම නෑ. අන්තිමට කොහොමහරි ගේම දීලා හොදම advertising network එක හොයාගත්තා. මේක ඉංග්‍රීසි වගේම සිංහල බ්ලොග් වලටත් එක වගේම අනුමත කරන 100% විශ්වාසවන්ත වෙබ් අඩවි සමාගමක්.
Adsense වගේ ඒවගෙ ඔයාට ගානක් ලැබෙන්න එන visitor කෙනෙක් බ්ලොග් එකේ තියෙන ads click කරන්නම ඕනැනෙ. නමුත් මේකෙ එහෙම කරන්න ඕනැ නැහැ. එන visitor කෙනෙක් ad එක view කලාම ඇති. එහෙමත් නැතිනම් impression එකක් දුන්නම ඇති. ලැබෙන impression ගානට අපිට සල්ලි එකතු වෙනවා.
අනන්මනන් කතා කලාට මේ site එක මොකක්ද කියලා ඔයාට කීවෙ නැහැනෙ. මේකෙ නම popcash.net. ලෝකයේ හොදම Cost Per Impression site එකක්. ඔයාගෙ account balance එක 10$ වුනාම ඔයාට ඒවා ඔයාගෙ PayPal හරි payza හරි withdraw කරගන්න පුලුවන්. ඔයාලා කැමතිනම් මේකට join වෙලා ඔයාගෙ නිකන් තියෙන බ්ලොග් එකෙන් ගානක් හොයාගන්න පහල link එකෙන් ගිහින් register වෙන්න.
දැන් එන form එක හරියට fill කරලා register වෙන්න. register වුනාම ඔයාගෙ දුන්න ඊමේල් එකට popcash වලින් mail එකක් එවලා ඇති. ඒ ඊමේල් එකෙන් ගිහින් ඔයාගෙ account එක active කරගෙන log in වෙන්න.
ඊට පස්සෙ ඔයාගෙ වෙබ් අඩවිය popcash වලට දෙන්න. එයාලා ඔයාගේ site එක බලලා පැය 24 ක් ඇතුලත අනුමැතිය දේවි.
දැන් වැඩේ ඉවරයි. ඔයා ඊට පස්සෙ get code ගිහින් ඒ html code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. දැන් එන visitor කෙනෙක් ඒ ඇඩ් එක බලන ගානට ඔයාගේ account එකට සල්ලි වැටේවි. දවස් දෙක තුනකින් බලන්න කීයක් එකතු වෙලා තියෙනවාද කියලා. ඇමරිකන් හරි UK හරි කෙනෙක් ඇඩ්ස් බැලුවොත් ඔයාට ලැබෙන ගාන වැඩියි.
පුලුවන් තරම් ඔයාගෙ සිංහල බ්ලොග් එක හරි ඉංග්‍රීසි බ්ලොග් එක හරි නිතර නිතර update කරන්න. Blog Post ලියනකොට වචන අඩුම 500ක් වත් ලියන්න බලන්න. වචන 1000ක් වත් ලියන්න පුලුවන්නම් මරේ මරු. ඔයාගෙ Blog Post, twitter, facebook වලට share කරන්න. මේවා කරාම අනිවා Traffic එක එනවා බ්ලොග් එකට. Traffic වැඩිවෙන්න වැඩිවෙන්න ඔයාට ලැබෙන ගානත් වැඩි වේවි. පස්සෙ referral වලින් කට්ටිය ගෙන්වාගෙන එන ආදායම දෙගුණ තෙගුණ කරගන්න ඔයාට පුලුවන්.
ayyah.code eka aran eka site ekata add karaganne kohomada?
LikeLiked by 1 person
මෙහෙමයි මල්ලි ඔයා මුලින් popcash වලට ගිහින් ඒකෙ රෙජිස්ටර් වෙන්න. ඊට පස්සෙ ඔයාට email එකක් එනව ඔයා රෙජිස්ටර් වෙද්දි දුන්න ඊමේල් එකට. එක බලල confirm කරන්න.
ඒ ලින්ක් එකෙන් ආයෙ popcash එකට ගිහින් sign in වෙන්න.
ඊට පස්සෙ ඔයාට දකින්න පුලුවන් වේවි popcash dashboard එකේ website කියල වම් පැත්තෙ side එකේ තියෙනවා. ඒකට ගිහින් ඔයාගෙ blog එක ඇතුල් කරන්න.
මෙයාලා දවසක් ඇතුලත ඔයාගෙ සයිට් එක බලල අනුමත කරනවා. ඊට පස්සෙ get code ගිහින් ඔයා දීපු සයිට් එකේ code එක ගන්න. ඒක copy කරලා blogger වල HTML/javascript එකක් යටතේ දාන්න.
එතකොට වැඩේ ඉවරයි ..ගැටලුවක් ආවොත් ආයෙ කියන්නකො
LikeLike
Hari.code ekath hambuna.dana thana hoyaganna baruwa hitiye 😬blogger walata witharada puluwan meka?wordpress walata barida?
LikeLiked by 1 person
blogger walata nam aniwa puluwan. oyaa wordpress.com ekeda blog eka karanne? wordpress.com wala karaddi oyaata ad ekk daganna salli gewalaa account eka upgrade karanna wenawaa.
free wordpress walata ad daganna be malli.
LikeLike
Ah ehenam eka thamai awla wela thiyenne.hari thanku ayyah ✌️️👌
LikeLiked by 1 person
you are welcome. digatama ape blog eka kiyawanna…
LikeLike
අයියේ html /java script තියෙන්නේ කොහේද
LikeLiked by 1 person
Aiye pop cash eken code eka aran blog eke kothanatada daganna one
LikeLiked by 1 person
මෙහෙමයි මල්ලි ඔයා popcash රෙජිස්ටර් වෙලා එයාලා දෙන code එක blogger dashboard එකේ layout ගිහින් එතන ඔයා ඇඩ් එක බ්ලොග් එකේ කොතනද දාන්නෙ කියලා තීරණය කරලා Add a Gadget ගිහින් ඒකෙ html/javascript කියන widget එකේ තමා දාන්න ඕනෙ. ගැටලුවක් ඇතිවුනොත් ආයෙ comment කරන්න. ස්තූතියි
LikeLiked by 1 person
මම ඒ widget එක අරගෙන එකෙ content වලට paste කලා, but add එක පෙන්වන්නෙ නෑනෙ? ඒකට මොකද කරන්න ඕන?
LikeLiked by 1 person
ad eka direct pennane ne bro. oya blog eke his sudhu pata content nathi thanak click karala balanna. wenama tab ekaka ad eka open wenawaa
LikeLike
http://sucsessforex.blogspot.com/ මේ තියෙන්නෙ මගෙ blog එක. මට නම් ads පේන්නෙ නෑ.
LikeLiked by 1 person
ඔයා popcash වල රෙජිස්ටර් වුනාද සහෝ?
කරන්න තියෙන්නෙ blogger dashbord එකේ layout ගිහින් html/javascript යටතේ code එක paste කරන්න විතරයි. ඊට පස්සෙ වැඩේ ඉවරයි. ඇඩ් අපිට පේන්නෙ නෑ. කවුරුහරි අපේ සයිට් එකේ තැනක් ක්ලික් කලොත් වෙනම tab එකක ඇඩ් එක open වෙනවා. මේකෙදි ඇඩ් click වෙන්නම ඕනෙ නෑ සහෝ ඔයාගෙ සයිට් එක්ට කට්ටිය එනකොට නිකන්ම සල්ලි වැටෙනවා.
LikeLiked by 1 person
thanx bro.කරල බලමු.
LikeLiked by 1 person
Ads sense walata amatharawa me wage ekak dagaththoth eka awulak yaida? Meka add karanawanam adesens ain karanna onada?
LikeLiked by 1 person
ow adsense danawanam wena kisima ad network ekak use karanna epa
LikeLiked by 1 person
මිත්‍රයා මට දැනගන්න පුලුවන්ද මෙයාලගේ අවම පේමන්ට් එක එක ඉම්ප්රේෂන් එකකට? ඒ වගේම මේකේ රෙජිස්ටර් වෙන්න කොච්චර වීව්ස් ඕනද දවසකට? කොච්චර පරණ වෙන්න ඕනද? කොච්චර පෝස්ට්ස් තියෙන්න ඕනද? තව මොනවද තියෙන නීති ?
LikeLike
😀
LikeLike
රෙජිස්ටර් වෙන්න නම් අවම views ගානක් අවශ්‍ය නැහැ. හැම කෙනෙක්ම approve වෙනවා. ඉම්ප්‍රෙෂන් වලට හම්බෙන ගාන පිටරට අයට ගොඩක් වැඩියි. ලංකාවෙනම් අඩුයි…
LikeLike
samnyen kiyak witharada kiyala kiyanna amarud?
LikeLike
ඒකනම් හරියටම කියන්න බැහැ යාලුවා
LikeLike
me ekkama chitika use krnna barida
LikeLike
පුලුවන්….
LikeLike
අපිට සල්ලි ලැබෙන්නෙ කොහොමද අයියෙ. Paypal add කරන්න තනක් තියනවද ඒකෙ?
LikeLiked by 1 person
paypal,payza දෙකෙන්ම ගන්න පුලුවන් මල්ලි….ඔයාගෙ payments details දෙන්න තැනක් තියෙනවා….
LikeLike
Paypal walin apita withdraw karana puluwanda
LikeLike
be sahoo. payza puluwan. oyata puluwan paypal walata ena salli walin ebay pay karanna
LikeLike
Hi mage mulin code dammama nam aulk ntuwa blog ekta awilla wena tenka click una gmn wena tab ekk open una.dn ehema wen nne mokkda aula?
LikeLiked by 1 person
oya domain eka wenas kalada?
LikeLike
එක දැන් හරි..තව අවුලක් තියෙනවා usa uk italy වගේ europe countries වලින් ට්‍රැෆික් ආවට earning වැඩි වෙන් නෑනේ..ලංකාවෙන් අය එද්දි නම් සාමාන්‍ය විදියට වෙනවා..බ්ලොග් එකේ අවුලක්ද දන් නෑ නේහ්..සෙටින්ස් වලින් හදන්න තියේද ?
LikeLike
balanna aye code eka dala….
LikeLike
එක දැන් හරි..තව අවුලක් තියෙනවා usa uk italy වගේ europe countries වලින් ට්‍රැෆික් ආවට earning වැඩි වෙන් නෑනේ..ලංකාවෙන් අය එද්දි නම් සාමාන්‍ය විදියට වෙනවා..බ්ලොග් එකේ අවුලක්ද දන් නෑ නේහ්..සෙටින්ස් වලින් හදන්න තියේද ?
LikeLike
ne bro…ehma settings walin nm hadanna ne
LikeLike
Ekata karanna deyak ndda ethakota
LikeLike
im id ekata mokadda danne
LikeLike
mekata apima hadapu ad danna onada yaluwa
LikeLike
WordPress site වලට මේවා active කරන්න බැරිද
එකම site එකට chitika n popcash දෙකම add කරන්න බැරිද්
LikeLike
Brother mata danaganna puluwanda hariyatama popads blog akata add karana hati.. aka athulata dammama blog view karaddi apita add aka balaganna puluwand???
LikeLiked by 1 person
Ad eka wenama tab ekaka open wenne brooo
LikeLike
වයස 18 ක් වෙන්න ඕනිද .company name akata mokakda danea.
LikeLike
me lipi matath awanne. kemathie egena ganne
LikeLiked by 1 person
Ee kohmd awe
LikeLike
ඒ html code එක ඔයාගෙ බ්ලොග් එකේ දාගන්න. Mage Blog eke Kothenta da Mithura eka danne? ඔ වගේ අය හමුවීම සතුටක් මුලින්ම කිවයුත්තේ ඒකයි. රෙුවන් සරණයි.
LikeLike
mage popcash wala get code giyama mukuth pennanne nane
LikeLike
Ehema wenna widiyk ne….pennanna one
LikeLike
සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම බ්ලොග් අඩවියක් පවත්වා ගෙන යාම පිළිබඳ ඔබගේ අදහස කුමක්ද. එවැනි බ්ලොග් අඩවියකට CPI වර්ග දෙකෙන්ම ads ලබා ගත හැකිද .
LikeLike
Pulwn ….dekenm krnn pulwn nm godk hodai
LikeLike
මමම මගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකෙන් කලින් දාපු පෝස්ට් එකක් බ්ලොග් එකේ ආටිකල් එකක් විදිහට දාන එක ඇඩ්සෙන්ස් හෝ ඒවගේ දෙයක් ගනිද්දි ප්‍රශ්නයක් වෙනවද
LikeLike